ඉරාන් වල යන්නේ විකුර්ති වෙච්ච එකක් වගේ![]()
පට්ටම ඩෙඩ්ලිලු.
බලපන් death rate එක. China ( available data මත) වල මැරිච්ච ගාන ලෙඩ්ඩු ගානට වඩා පට්ට අඩුයි ප්‍රසන්ටේජ් එක ගත්තම .
ඉරාන් වල යන්නේ විකුර්ති වෙච්ච එකක් වගේ![]()
ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ .![]()
ඉරාන් වල යන්නේ විකුර්ති වෙච්ච එකක් වගේ![]()



එහෙනං මැති ඇමතිල මන්ත්‍රීල ඔක්කොටම බෝ වෙලා ඇතිඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ .![]()
ow iran wala eka mutate wela mata panne kalin eka upgrade karala iran wala release karala wage.
meke hitiya expats la kiyagana 2thun denek oka mutate wenne na kiyala satha una un me thread ekata enne na.![]()

එක්කෝ USA උන් දෙන ගේමක්...නැත්නම් හැමෝම හිතනවට වඩා virus එක දරුණුයි![]()

ඉතාලියේ තත්ත්වය කන්ට්‍රොල් කරගන්න පුලුවන්. දැනට හදිසි ගිලන්රථ යෙදවලා තියෙන්නේ. රෝග ලක්ෂන සැකයක් තියනවානම් හොස්පිටල් වලට යන්න එපා කියලා තියෙන්නේ. කෙලින්ම ගෙදරට පැරාමෙඩික් එවනවා.
රෝගින් වාර්තාවිමේ අඩුවක් ඉදිරියේදි දකින්න පුලුවන්. Who එකේ යුනිට් ඇවිත් තියෙන්නේ. තිරණත් ඉක්මනට ගන්නවා.
ලොකුවට එකපාරට වාර්තා විමට හේතුව වුනේ ලොකුවට කොරෝනා ගැන නොහිතපු එක. ඒ නිසා ඉන්කියුබේෂන් ටයිම් එක නිසා පෙන්න කල්ගියා. එකපාරට හැමතැනින්ම පිටදාන්න ගත්ත නිසායි ලොකුවට ඉතාලියේ පැතිරයැමක් පෙන්නුවේ. දින 14 කතාව දැන් වෙනස් වෙනවා. සමහර කේස් අනුව දින 25ත් පනින් පුලුවන් ලක්ෂන එන්න කියලා පෙන්නනවා
අනික ඉතාලියේ ගොඩක් වයසක නිදන්ගත ස්වසන රෝගින් බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ වගේ ස්වසන වෛරසයකදි ඒක බලපනවා.
කලබල වෙන්න දෙයක් නැ. සත්කාරක සේවා හොදයි. ඉක්මනට හොද ප්‍රවෘත්ති අහන්න ලැබේවි.
එහෙනං මැති ඇමතිල මන්ත්‍රීල ඔක්කොටම බෝ වෙලා ඇති![]()
එහෙ උන් සන්තෝස වෙනවා ඇති අපිත් 225 ට කෙලවෙනකන් නෙ බලං ඉන්නේ

