ලංකාවම අනතුරේ තවම අපි ලැස්ති නැ...CORONA
දන්නවාද..? ලංකාවට විශාල සංචාරකයින් පිරිසක් දවසකට එනවා..ඉයේ පෙරේදා south korea වලින් සංචාරකයින් 400 පමන ආවා .. ඇත්තම කතාව දවසකට අවධානම් රටවලින් එනම් China,South Korea,japan,Italy වලින් දවසකට සංචාරකයින් සිය ගණනක් ලංකාවට පැමිණෙනවා...
ඔය Air port එකේ තියෙන Thermal Camera සහ ක්ෂනික Test වලින් Corona රොගින් සෙවිම සාර්ථක නැ..
එක පාරටම ලංකාවේ කොතනින් හෝ Corona රොගින් 100ක් 500ක් පමණ එකවර මතු වෙන්න ඉඩ තියෙනවා..එතකොට අපිට මුහුදට පනින්න තමයි වෙන්නේ.. මොකද මුදල් පරිහරනයේදි පවා Corona බොවිමට ඉඩ තියෙනවා..එතකොට කොහොමද අපි ආහාර සපයා ගන්නේ..?
ලංකාවේ Corona රොගින් 100ක් 500ක් එකවර සොයා ගත්තොත් අපිට රොගින් quarantine කරන්න Bio safe building එකක් නැ... Corona රොගින් දෙතුන් දෙනෙකුට තවත් 100 දෙනෙකුට මෙම රොගය බෝකල හැකියි..
මේ ගොන් දේශපාලකයෝ දැන් දගලන්නේ ලග එන ජන්දයට සුදානම් වෙන්න...හරි නම් කල යුත්තේ රොගින් 100ක් 500ක් quarantine කරන්න හැකි Bio safe facility එකක් ඉක්මනින් හදන්න ඕනැ...
නැත්නම් ලංකාව විනාසයි

...