ලංකාවම අනතුරේ තවම අපි ලැස්ති නැ...CORONA

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ලංකාවම අනතුරේ තවම අපි ලැස්ති නැ...CORONA

    srilanka.jpg

    දන්නවාද..? ලංකාවට විශාල සංචාරකයින් පිරිසක් දවසකට එනවා..ඉයේ පෙරේදා south korea වලින් සංචාරකයින් 400 පමන ආවා .. ඇත්තම කතාව දවසකට අවධානම් රටවලින් එනම් China,South Korea,japan,Italy වලින් දවසකට සංචාරකයින් සිය ගණනක් ලංකාවට පැමිණෙනවා...

    ඔය Air port එකේ තියෙන Thermal Camera සහ ක්ෂනික Test වලින් Corona රොගින් සෙවිම සාර්ථක නැ..

    එක පාරටම ලංකාවේ කොතනින් හෝ
    Corona රොගින් 100ක් 500ක් පමණ එකවර මතු වෙන්න ඉඩ තියෙනවා..එතකොට අපිට මුහුදට පනින්න තමයි වෙන්නේ.. මොකද මුදල් පරිහරනයේදි පවා Corona බොවිමට ඉඩ තියෙනවා..එතකොට කොහොමද අපි ආහාර සපයා ගන්නේ..?:angry:


    ලංකාවේ Corona රොගින් 100ක් 500ක් එකවර සොයා ගත්තොත් අපිට රොගින් quarantine කරන්න Bio safe building එකක් නැ... Corona රොගින් දෙතුන් දෙනෙකුට තවත් 100 දෙනෙකුට මෙම රොගය බෝකල හැකියි..



    BioSafe-Steel-Cleanroom_gal.jpg
    මේ ගොන් දේශපාලකයෝ දැන් දගලන්නේ ලග එන ජන්දයට සුදානම් වෙන්න...හරි නම් කල යුත්තේ
    රොගින් 100ක් 500ක්
    quarantine කරන්න හැකි Bio safe facility එකක් ඉක්මනින් හදන්න ඕනැ...

    නැත්නම් ලංකාව විනාසයි
    :(:(:(:(:(...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ hospital වල Class N (Negative Pressure) Isolation Rooms කීයක් විතර සාමන්යෙන් තියනවද ?
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    සිහලු ටික නම් මැරිලා යන තරමට පෘථිවියට හොඳයි මට හිතෙන විදිහට.:lol::lol:

    ඇයි උඹ කොහෙද ඉන්නේ.. උඹ හො උඹගේ නැදැයින් ලංකාවේ නෙමෙයිද ඉන්නේ..අහසේද යකෝ?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උඹ කොහෙද ඉන්නේ.. උඹ හො උඹගේ නැදැයින් ලංකාවේ නෙමෙයිද ඉන්නේ..යකෝ?

    කාලකන්නි ජීවිත බන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාවේ වැඩ ගැනනම් කතාකරල වැඩක් නෑ....දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ සිංහලු....අනික තව ටික දවසකින් රට බේරාගැනීමේ චන්දය එනවා...මේවා ගැන හිතන්න වෙලාවක් නෑ මුන්ට...මගොඩිස් තුමන්ලා දේශප්‍රේමියෝ වෙන්න දනගලන කාලෙක තමාගේ ආරක්ෂාව තමාම සපයාගන්න වෙන වෙලාවක් එයි...:(:(:(
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලංකාවේ වැඩ ගැනනම් කතාකරල වැඩක් නෑ....දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ සිංහලු....අනික තව ටික දවසකින් රට බේරාගැනීමේ චන්දය එනවා...මේවා ගැන හිතන්න වෙලාවක් නෑ මුන්ට...මගොඩිස් තුමන්ලා දේශප්‍රේමියෝ වෙන්න දනගලන කාලෙක තමාගේ ආරක්ෂාව තමාම සපයාගන්න වෙන වෙලාවක් එයි...:(:(:(

    චන්ද පොරොන්දු වලට කොරොනා වලින් රට ආරක්ෂා කිරීමත් දැම්මාම හරි
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇයි උඹ කොහෙද ඉන්නේ.. උඹ හො උඹගේ නැදැයින් ලංකාවේ නෙමෙයිද ඉන්නේ..අහසේද යකෝ?

    අපි පිටසක්වල ජීවීන්