ලංකාවම අනතුරේ තවම අපි ලැස්ති නැ...CORONA

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,325
    35,024
    113
    අවුලක් නෑ බන් මැරිල යනව නම් හොදයි මේ ලබ්බේ ජීවිත් වෙනවට වැඩිය

    මැරිලා ගිහිල්ලා මේ ලබ්බෙම මුඩුක්කුවක හරි ලැයිමක හරි ගුබ්බෑයමක හරි ඉපදුනොත් කෙහොමද සැප :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,690
    68,053
    113
    මැරිලා ගිහිල්ලා මේ ලබ්බෙම මුඩුක්කුවක හරි ලැයිමක හරි ගුබ්බෑයමක හරි ඉපදුනොත් කෙහොමද සැප :P

    Chi chige second child unoth?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    මැරිලා ගිහිල්ලා මේ ලබ්බෙම මුඩුක්කුවක හරි ලැයිමක හරි ගුබ්බෑයමක හරි ඉපදුනොත් කෙහොමද සැප :P

    චීනේ වුහාන් වලම ඉපදුනොත් කොහොමද ආතල් එක? :sorry::sorry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාවම අනතුරේ තවම අපි... 02-26-2020 11:03 AM Madindage loku kam kiyawanna epa pons.oya yudde iwara karaou eka maha loku labbak neme

    rep -1 kapapu thawath wahi ponnayek...:lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,015
    113
    L4yhhBi.jpg
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඉතාලියෙන් පැමිනි Corona යැයි සැකකරන රොගින් 4 දෙනත් රොහල්වලට ඇතුලු කර අත කියන්නේ ඇත්තද..?

    1000ක් පමණ රෝගින් ලංකාවට අාවොත් දාන්න තැනක් නැ..පාර්ලිමේන්තුවට තමයි දාන්න වෙන්නේ...



     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉතාලියෙන් පැමිනි Corona යැයි සැකකරන රොගින් 4 දෙනත් රොහල්වලට ඇතුලු කර අත කියන්නේ ඇත්තද..?

    1000ක් පමණ රෝගින් ලංකාවට අාවොත් දාන්න තැනක් නැ..පාර්ලිමේන්තුවට තමයි දාන්න වෙන්නේ...




    IDH එකට ඇඩ්මීට් කරල
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නිකං බොරුවට කෑ ගහන්න එපා
    සංචාරක වියාපාරය නිසා කී දෙනෙක් ජීවත් වෙනවද
    උබලට කතිරෙ ගහපු මිනිස්සු වැඩි දෙනෙක් යැපෙන්නෙ මේක නිසා
    ඒක මතක තියා ගනිං
    ගුණ මකුවෙක් වෙන්න එපා
    දකුණ රට වෙනුවෙන් පූල්
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ජිංතක ජිල්ලබකිට;25188021 said:
    ඕවා ගිහින් කියපං වැඩකරන (වැඩබැරි ) රණ්විරුවට! :rofl::rofl::rofl:

    මොකක්ද බං උඔ කියන්නේ..? :no: විහිලුවට ගන්න එපා යකෝ...රණවිරුවෝ දෙවියෝ..:love::love: