period pain.pain

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    Period pain adu karanna nattam nawathnna hoda sinhala beheth kyannko bn,ape nangi bada allan adanawa:(,eki ada wadata giye naha.panadole biwwa.wedanawa aduwak naha.ayurweda beheth biwwoth nittawata meka hoda weida bn?
    ingrisi beheth,pain killers epoo..:no:


    thanks.
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Period pain adu karanna nattam nawathnna hoda sinhala beheth kyannko bn,ape nangi bada allan adanawa,eki ada wadata giye naha.panadole biwwa.wedanawa aduwak naha.ayurweda beheth biwwoth nittawata meka hoda weida bn?


    thanks.

    nittawata hoda karanna :confused:

    93Dd2u1S_400x400.jpg


    The pain is usually worse in women under the age of 20.
    It usually gets better or even goes away completely within a few years of their first period.
    In many women period pain becomes milder after the birth of their first child.


    menstrual-pain-vector-id1038803144
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    786
    1,261
    93
    Guess
    සිංහල බෙහෙත් ඕවට බොන්න එපා හිතුමතේ
    ඒ පාර පීරිඩ්ස් හැදෙන එක අක්‍රමවත් වෙනවා ඒ බේත් වල බලපෑමෙන්

    හොදම දේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    අම්මට කියපං ආයුර්වේද රෝහලට එක්කන් යන්න කියලා.
    pain එක වැඩි වෙන්න එක එක හේතු තියනවනේ බං. ඒවට අනුව බෙහෙත් දෙන්න දන්නේ වෙද්දු තමයි.
    pm බලපං
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආයුර්වේද හුත්තිගේ පුතාල අස්සේ යන්න එපා..
    පේන් කිලර් තමයි විසඳුම..

    නංගිට වයස කීයද ..?
    වරදවා හිතන්න එපා, සෙක්ස් කරන්න
    ගන්නකම් ඔහොම තමයි ඇතැම් අයට ...

    මන් දන්න කීප දෙනෙක්ගේම කතාව ඇහුවම
    කිව්වේ බැන්දම පේන් එක අඩු උනා කියලා...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    උඹලටත් අනික් ඔක්කොටම වියදම් කරන්න පුළුවන් තමන්ගේ සෞක්‍ය වගේ දෙයකදී ඊට අදාළ සුදුසුකම් ලබපු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න තමයි බැරි. :angry:

    ආයුර්වේද ලබ්බක් කරන්න එපා :angry: ගිහින් අදාළ doctor කෙනෙක් හම්බු වෙයන් අසාමාන්‍ය විදිහට අමාරු වෙන්න බලපාන අසනීප තියෙන්න පුළුවන් ඒවා පොඩ්ඩක් අහල චෙක් කර ගනින්
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මී පැණි එක්ක ගන්න බෙහෙතක් තියනවා මේකට. :yes:

    ලඟ හිටියා නං විස්සර කියනවා.:sorry:

    හොද වෙදමහත්තයෙක් අල්ලා ගත්තනං ගොඩ දාලා දෙයි.:)