S.Korea we inna un buruthu pitin Lankawata

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ යයි



    දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසූ බව nethnews.lk කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

    දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වනවා.

    ඒ අනුව අද (01) දින අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

    මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක්.

    මේ ආකාරයට පසුගිය දින කිහිපය තුළ දී දකුණු කොරියාවේ සිට පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

    එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වයේ යම් වෙනස්වීමක් නිරීක්ෂණය වූ සහ උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනාගෙන තිබෙනවා.

    ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

    කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා.


    Ada derana
     
    • Like
    Reactions: Bart_Allen

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    dan gal wela hitapu unta tama seen eka. SL government should isolate all of them for 14 days quarantine period
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    මේ ඔක්කොම දවස් 30 ක් වත් වෙන් කරලා තියලා නිරීක්ෂණ ය කරන්න ඕනේ. මේ විදියට පාලනයකින් තොරව රට ඇතුලට අවොත් නම් කොරෝනා බොවෙන්න තියෙන ඉඩ වැඩියි.
    ලංකාවේ ඉන්න අයත් අමාරුවේ වැටෙනවා
     
    • Like
    Reactions: sthumi

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ ඔක්කොම දවස් 30 ක් වත් වෙන් කරලා තියලා නිරීක්ෂණ ය කරන්න ඕනේ. මේ විදියට පාලනයකින් තොරව රට ඇතුලට අවොත් නම් කොරෝනා බොවෙන්න තියෙන ඉඩ වැඩියි.
    ලංකාවේ ඉන්න අයත් අමාරුවේ වැටෙනවා

    aniwa
     
    • Like
    Reactions: 2osama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෝටට උන් ජන්දෙ දාන්නත් අාවනේ..වෙෙරස් හදන් අැවිල්ල අපි මළත් මොකෝ..ඒක නිසා ඔන්න ඔහේ ගම්මු..දවස් ගනන් තියාගන්න ඕන නෑ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඵන උන් උඹලගෙ ගෙදර නවත්තන්න ඕන සති දෙකකට..:yes:

    ගෝටට උන් ජන්දෙ දාන්නත් අාවනේ..වෙෙරස් හදන් අැවිල්ල අපි මළත් මොකෝ..ඒක නිසා ඔන්න ඔහේ ගම්මු..දවස් ගනන් තියාගන්න ඕන නෑ.

    උඹ නං පට්ට බං :D
    මේව කියල ත්‍රෙඩ් දාපංකො
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ ඔක්කොම දවස් 30 ක් වත් වෙන් කරලා තියලා නිරීක්ෂණ ය කරන්න ඕනේ. මේ විදියට පාලනයකින් තොරව රට ඇතුලට අවොත් නම් කොරෝනා බොවෙන්න තියෙන ඉඩ වැඩියි.
    ලංකාවේ ඉන්න අයත් අමාරුවේ වැටෙනවා


    :yes:
     
    • Like
    Reactions: 2osama

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඉතාලි ඉඳන් එන අයත් දවස් quarantine කරන්න ඕනේ.
    නැත්නම් ලංකාවෙත් බොවෙයි

    blood check karama ahu wenawa neda. ena okkogenma blood sample aran check karanda tiyenne
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවට ලෙඩේ එන එක නවත්වන්න බෑ මචං.. එක ආණ්ඩුවත් දන්නව එකයි දන්නවා නිරෝධායන මද්‍යස්ථාන පහක් හදන්න යන්නේත් ලාදුරු දූපත වෙනම කොරෝනා ආසාදීතයන්ට වෙන් කරන්න යන්නේත්..

    කරන්න තියන එකම දේ ලෑස්තිවෙන එක වියලි අහාර මාසයකට දෙකකට ගෙදර ගිහිං දාගනින්. සර්ජිකල් ස්පිරිට්, මාස්ක් ගෙදර ගිහිං තියා ගනින්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඉන්න ලන්කාවෙ උන්ව එන්න කියලත් බෑ, බාර නොගෙනත් බෑ:confused::confused:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Test එක දවස් දෙකක් වත් යනවලු කන්ෆර්ම් කරන්න කොරොනාද කියලා . :no::no::no:

    dawas 2k yanakan self isolate wela inda kiyala kiyanda one ban mask ehema dagena. temp eken hoyanda ba. eka boru wadak:no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,894
    113
    Buduhamduruwo lord shakrata baradipu rata.ehema marenne ne ban wasangatha walata.baya nethuwa hitapan.