S.Korea we inna un buruthu pitin Lankawata

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,109
    2,202
    113
    Test එක දවස් දෙකක් වත් යනවලු කන්ෆර්ම් කරන්න කොරොනාද කියලා . :no::no::no:

    samahara unta test eka 9 parak negative wela 10 weni para tamai confirm wela tiyene.. :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ

    Test ඒකත් මාර ගණන් කියනවා .ලක්ෂ ගාණක් යනවා කියනවා Test එක කරන්න ඇමරිකාවේ ම
    දැනට හොදම කරන්න පුළුවන් දෙය ව්‍යාප්තිය පාලනය කිරීම
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන් එහෙ නැහිලා රටට සල්ලි එවන එකේ ඒ අය ගැන බලාගන්න එක රටේ වගකීමක්...

    එයාර්පෝට් එකෙන් අහු උනේ නැත්තං මොකද වෙන්නේ. බැරි වෙලාවත් බෝ උනොත් ලංකාවේ Gov එකට පුළුවන් වෙයි කියල හිතනවද Control කරන්න ?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ආගම් ජාති බේදයක් නැතිව හැමෝම ටිකක් රාග ද්වේශ මෝහ අඩු කරගෙන තම තමුන් විශ්වාස කරන ආධ්‍යාත්මික දර්ශනයක් වැඩි වැඩියෙන් පුරුදු පුහුණු කරගෙන ජිවත් වෙන්න පටන් ගත්තනං හොඳයි. මොකද විශේෂයෙන් මේ රටේ අපි කොච්චර දැනුවත් උනත් කොච්චර පරිස්සම් උනත් මේක හදාගන්නෙ නැතුව ඉන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. යම් විදිහකට ඉන්ෆෙක්ට් වෙලා අසාධ්‍ය මට්ටමට ගිහින් ජිවිත අවදානමක් ආවොත් රටේ තියෙන සෞඛ්‍ය පහසුකම් එක්ක බැලුවම බේරෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් අඩුයි. රාග ද්වේශ මෝහ ගොඩගහගෙන ඉන්නවා කියන්නේ ඒක තමුන්ට මේ ජීවිතෙන් යන්න තියෙන ලොකු බාදාවක්. අඩුයි කියන්නේ ගොඩක් නිදහස්. ඒ විදිහට හිතන්න පුරුදු උනොත් ලොකු යහපතක් වෙයි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force

    Test ඒකත් මාර ගණන් කියනවා .ලක්ෂ ගාණක් යනවා කියනවා Test එක කරන්න ඇමරිකාවේ ම
    දැනට හොදම කරන්න පුළුවන් දෙය ව්‍යාප්තිය පාලනය කිරීම

    එ උන්ගේ free health care නැති නිසා නේද? Tax එහෙම add වෙනවා නේ test එකට. මෙහේ එහෙම නැ නේ. Test free :yes:
    Free health care වල වාසිය තමයි. America වල diabetes තියෙන ඒත් insulin ගන්න සල්ලි නැති උන් ඉන්නවා ලු. Insulin හදන්න ~2$ ගාණක් ලු යන්නේ හැබැයි buy කරන්න මාසෙට ~500$ වගේ යනවා ලු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    එ උන්ගේ free health care නැති නිසා නේද? Tax එහෙම add වෙනවා නේ test එකට. මෙහේ එහෙම නැ නේ. Test free :yes:
    Free health care වල වාසිය තමයි. America වල diabetes තියෙන ඒත් insulin ගන්න සල්ලි නැති උන් ඉන්නවා ලු. Insulin හදන්න ~2$ ගාණක් ලු යන්නේ හැබැයි buy කරන්න මාසෙට ~500$ වගේ යනවා ලු.

    කොහොමත් පරිස්සම් වෙලා ඉන්න එක හොදයි මචං ටෙස්ට් එකට අපිට සල්ලි යන්නේ නැති උනත් ටෙස්ට් ගොඩක් කරන්න නත් අපිට පහසුකම් නැතිව ඇති .
    දවසට ටෙස්ට් 200 වගේ අාවොත් අනිවාර්යෙන්ම අපි හිර වෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    There is no way that any country can stay away from this virus. Chinese made the mess of hiding it and now everyone is affected. The first step on addressing a situation like this is containment. Sadly it wasn't done initially. What the Chine did was to contain the truth. No point in talking about it now. But there's no reason to panic, because it's useless. There's nothing you can do. Just hope for the best.

    The mortality rate is low.. Only true figures will come out now from Korea and other countries. Nobody believed sanitized Chinese bogus figures anyway. I don't think this can be eradicated immediately. It will be there for a while. Only hope is a drug. Vaccines are doubtful too.
     
    PS: I should probably add.. I doubt whether Korea is doing the containment even they are open in their disclosures. I haven't heard that they are doing any quarantine measures.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    There is no way that any country can stay away from this virus. Chinese made the mess of hiding it and now everyone is affected. The first step on addressing a situation like this is containment. Sadly it wasn't done initially. What the Chine did was to contain the truth. No point in talking about it now. But there's no reason to panic, because it's useless. There's nothing you can do. Just hope for the best.

    The mortality rate is low.. Only true figures will come out now from Korea and other countries. Nobody believed sanitized Chinese bogus figures anyway. I don't think this can be eradicated immediately. It will be there for a while. Only hope is a drug. Vaccines are doubtful too.
    iran ehen middle east walatama keliya
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමරිකාවේ හෙල්ත් ඉන්සූරන්ස් නැති එවුන් මිලියන ගානක් ඉන්නවා.උන්ට කිසිම මෙඩිකල් ඉන්ෂූරන්ස් එකක් නෑ.බෙහෙත් ගන්න සල්ලි නෑ.උන් ටික කොරොනා වලින් මුලු ඇමරිකාවම වනසයි:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    ඇමරිකාවේ හෙල්ත් ඉන්සූරන්ස් නැති එවුන් මිලියන ගානක් ඉන්නවා.උන්ට කිසිම මෙඩිකල් ඉන්ෂූරන්ස් එකක් නෑ.බෙහෙත් ගන්න සල්ලි නෑ.උන් ටික කොරොනා වලින් මුලු ඇමරිකාවම වනසයි:lol:

    May be thats the plan.kill all homeless
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    අප්පා මුන් සති 2 ක් වත් වෙනම තියල ගන්න එපැයි
    බඩුම තමා ඉතින්. දැන්ම බඩු බාන්ඩ එකතු කරන් සෙට් වෙයල්ලා
    බඩු හම්බවෙයි ඉක්මනටම