Giyanam ehema hitapan kiyala enna denna honda na okunta leda aragena enawa ape podi ratata kelinna

උඹ නං පට්ට බං
මේව කියල ත්රෙඩ් දාපංකො
බලපංකො තව සති දෙක තුනකින් මොකෝ වෙන්නෙ කියල..ගෝටා ස නම් අැතුලට වෙලා ඉඳියි..අනිත් උන්ට තමා හිකවෙන්නෙ.මාස්ක් බිස්නස් කරන උන්ට නම් වාසි වෙයි...

අනුර එහෙම එලියට වෙලා ඉඳියි උඹ කියන කතාව ඇත්ත![]()

corona meheta enne nathhe 30c(rasne) walata wada wadi nisa kiynne atthhd aban
තායිලන්ඩ්,සිංගප්පූරු වල සීතලද?බයියෙක්ද ඕක කිව්වෙ??
අනුර මොකටද ඵළියට වෙලා ඉන්නෙ ගෝට අැතුලෙ ඉන්න කොට?මේක කැස්ස හෙම්බිරිස්සාවක් නෙමෙයි මතක තියාගනින්.මේකට තාම බෙහෙත් නැහැ.මේක මාස්ක්,ග්ලවුස් දාපු ඩොකාලත් මැරෙන්න තරම් මාරාන්තික වෙෙරස් ඵකක් කියල හොඳට මතක තියාගනින්.අනික මේක ලංකාව..චීනෙවත් කොරියාවවත් නෙමෙයි..උන්ට තියෙන පහසුකම් අපිට නැහැ.අදටත් ඉස්පිරිතාලවල අැඳන් නැති ලෙඩ්ඩු බිම ඉන්නෙ..

Lankawa mehema hari berila inne. ape rate weather ekata. heaty condition ekata.
Lankawa mehema hari berila inne. ape rate weather ekata. heaty condition ekata.
තායිලන්ඩ්,සිංගප්පූරු වල සීතලද?බයියෙක්ද ඕක කිව්වෙ??
ආනේ JVP එකට ඡන්දෙ දෙන අය බුද්ධිමත් කියන්නෙ බොරු නෙමේ එහෙනං. බලන්නකො ඔයා වෛරස් ගැනත් දන්නවනෙ![]()

අාතල් ගනින් වෙෙරස් හැදෙනකන්![]()