S.Korea we inna un buruthu pitin Lankawata

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ නං පට්ට බං :D
    මේව කියල ත්‍රෙඩ් දාපංකො

    බලපංකො තව සති දෙක තුනකින් මොකෝ වෙන්නෙ කියල..ගෝටා ස නම් අැතුලට වෙලා ඉඳියි..අනිත් උන්ට තමා හිකවෙන්නෙ.මාස්ක් බිස්නස් කරන උන්ට නම් වාසි වෙයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes:
    අනුර එහෙම එලියට වෙලා ඉඳියි උඹ කියන කතාව ඇත්ත :P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes:
    අනුර එහෙම එලියට වෙලා ඉඳියි උඹ කියන කතාව ඇත්ත :P

    අනුර මොකටද ඵළියට වෙලා ඉන්නෙ ගෝට අැතුලෙ ඉන්න කොට?මේක කැස්ස හෙම්බිරිස්සාවක් නෙමෙයි මතක තියාගනින්.මේකට තාම බෙහෙත් නැහැ.මේක මාස්ක්,ග්ලවුස් දාපු ඩොකාලත් මැරෙන්න තරම් මාරාන්තික වෙෙරස් ඵකක් කියල හොඳට මතක තියාගනින්.අනික මේක ලංකාව..චීනෙවත් කොරියාවවත් නෙමෙයි..උන්ට තියෙන පහසුකම් අපිට නැහැ.අදටත් ඉස්පිරිතාලවල අැඳන් නැති ලෙඩ්ඩු බිම ඉන්නෙ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    බයියොන්ට මේව අාතල්..මෝඩ හැත්ත නේ.

    උගත් ජෙප්පෝ:lol::lol::lol:
    FB-IMG-1579430217822.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුර මොකටද ඵළියට වෙලා ඉන්නෙ ගෝට අැතුලෙ ඉන්න කොට?මේක කැස්ස හෙම්බිරිස්සාවක් නෙමෙයි මතක තියාගනින්.මේකට තාම බෙහෙත් නැහැ.මේක මාස්ක්,ග්ලවුස් දාපු ඩොකාලත් මැරෙන්න තරම් මාරාන්තික වෙෙරස් ඵකක් කියල හොඳට මතක තියාගනින්.අනික මේක ලංකාව..චීනෙවත් කොරියාවවත් නෙමෙයි..උන්ට තියෙන පහසුකම් අපිට නැහැ.අදටත් ඉස්පිරිතාලවල අැඳන් නැති ලෙඩ්ඩු බිම ඉන්නෙ..

    ආනේ JVP එකට ඡන්දෙ දෙන අය බුද්ධිමත් කියන්නෙ බොරු නෙමේ එහෙනං. බලන්නකො ඔයා වෛරස් ගැනත් දන්නවනෙ :)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    hi aliya :lol: