Dialog 4G slowness from 8PM 12

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Machanlaa mage Dialog 4G router eka patta slow wenawane ra 8 idan 12 wage weddi..mage thiyenne outdoor unit ekak signal uparimai...Wifi device mukuth na ..man laptop ekath connect karala test karal ,,eth emamai..

    Dialog call kalama un enawa dawalta ithin ledak na kiyala yanawa...dan sathiyak wage mokak wenna athida reason eka...tower ekata too much connections wenna barida? :angry:
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,552
    910
    113
    Mawanella Town
    speed nam awulak na denata :rolleyes: oya inna location anuwa speed wenas wenawa.

    9090409020.png

     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    dialog wala ohoma cn ekk tynawa 4g connection ekk nm kohomath ohomai uba inna area eke signal ena tower eke users la gana wadi athi anika godak ewun rata thamay use krnne ehema bedila eddi eka user knk ta ena speed eka adu wenawa
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ඔකට කරන්න දෙයක් නෑ ඩයලොග් වැඩී කියන්නේ
    අනිවා එස් එල් ටී අඩු ඇති උබ ඔය රවුටර් එකෙන්ම සිග්නල්
    චෙක් කරල ටෙලිකොම් රවුරට් එකකට මාරු වෙයන්.:yes::yes::yes:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mage connection ekath hena slow dawas dekaka withara idan. dialog ekata call karama kiuwa tower eke signal interference issue ekak kiyala. heta hari yai kiuwa :angry:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    ඔකට කරන්න දෙයක් නෑ ඩයලොග් වැඩී කියන්නේ
    අනිවා එස් එල් ටී අඩු ඇති උබ ඔය රවුටර් එකෙන්ම සිග්නල්
    චෙක් කරල ටෙලිකොම් රවුරට් එකකට මාරු වෙයන්.:yes::yes::yes:

    komada karanne eka...uba kiyanne Telecom signal check karanna kiyalada meken...kiyanko komada karanne kiyala.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    mage connection ekath hena slow dawas dekaka withara idan. dialog ekata call karama kiuwa tower eke signal interference issue ekak kiyala. heta hari yai kiuwa :angry:

    Matath heta heta kiya kiya dan giya sathiye saduda idan bn me:angry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mageth oya wage sn ekak enawa. 9PM wlin passe wage. youtube blaster package eka thiyenne.video ekak load wennath hena welawak ynw oya time eke.usersla wadi ne oya time ekata.e nisa wenna athi
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අපෙත් ගෙදර router දෙකක් තියනවා හුගක්ම ඔය වැඩේ වෙන්නේ සෙනසුරාදා රෑට මුන් හිතල කරනවද මන්ද
     
    • Like
    Reactions: lilman

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය සීන් එක SLT ඒවගෙත් තියනවා. කාලයක් රෑ 9~11 වගේ නෙට් යන්නම බෑ පට්ට ස්ලෝ.. සිග්නල් තිබ්බට ස්ලෛා්. මං බැරිම තැන කෝල් එකක් දීල ඇහුවා රෑට සිස්ටම් බුදියනවද කියලත් බං.. මට හිතෙන්නෙ මුංගෙ සිස්ටම් වල තියන එක එක අවුල් බං.