රෝසි ආච්චි;23426720 said:nodanna reddawal katha karanna epa ban, sim eke thiyenawa serial eka wage number ekak, eka aragena signal wadima tower ekata lock karala denawa. onenam dialog tech ekata call karala ahala balapan. mageth kalin lagama tower ekata thama connect une, but eke load wadi nisa slow. passe tikak durin thiyena tower ekakata lock karala dunna.
ඔකේ කරන්න පුළුවන් මොකක්ද දන්නවද? අහගනින්.. ඔකේ තියනවා නේද IMSI නම්බර් එකක්. එක තම උබේ සබ්ස්ක්රයිබර් නම්බර් එක. පල්ලෙහාම තියනවා නේද සෙල් අයිඩි කියලා. ඒ තමා උබ කනෙක්ට් වෙන ටවර් එකේ අයිඩි එක. උබ ඔය කියන වැඩේදී කරන්නේ අර නම්බර් එක ස්පෙසිෆයි කරනවා අර සෙල් ටවර් එකට. එතකොට වෙන ටවර්වලින් එන සිග්නල් එකට රෙස්පොන්ස් එකක් නැ දිවයිස් එක. ඒ සිග්නල් එක කොච්චර ස්ට්‍රෙන්ත් උනත් වැඩක් නැ ඩිවයිස් එක එක ගන්නේ ෆොබිඩන් නෙට්වර්ක් එකක් හැටියට.
Last edited:



