Dialog 4G Speed eka kora neda?????

Jul 17, 2018
610
31
0
Ekane api Etisalt use karanne patta pata pata (300kbps):D:rofl::P
Proud to be a Hambarian.....



a3f78c72-5916-44ad-bd46-90a351e04091.png
 

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    25,669
    15,079
    113
    Colombo
    router ekata log wela tower eka unock karanna isssela

    ita oasse thawa karakawala balanna hemin wateta refresh kara kara

    Mobile Network Status wala

    EARFCN:
    Physical CellID:

    meka deka maru wenawa hemin karanna wade refresh kara kara....

    wena tower ekak set una gaman speed test ekak karala balana..

    hnda speed tower ekak balala ekata lock karanna

    ita psse echarai

    more info 0774007400


    owa karanna bayai ban..tyena ekat nati unot… mage signal langadi awul wela un router eka replace karala giya...ape pattata tikak signal adui machan
     
    Jul 17, 2018
    610
    31
    0
    owa karanna bayai ban..tyena ekat nati unot… mage signal langadi awul wela un router eka replace karala giya...ape pattata tikak signal adui machan
    ඔයිට වඩා ලේසියි, උබට ස්පීඩ් නැති ටවර් එක බලලා එක කුඩු කරලා දාපන්.. එහෙම නැත්තම් ටවර් එකට ගිහින් බ්ලොක් කරපන් වටේ පිටේ උන්ගේ රවුටර්.. එතකොට උබට විතරයි ගමේම ඉන්ටනෙට් තියෙන්නේ..
     
    Jul 17, 2018
    610
    31
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පුතාට තව ගොඩක් දේ ඉගෙන ගන්න තියෙනව. හදිසි වෙන්න එපා. තව කල් තියෙනව.
    ත්‍රෙඩ් එක කියෙව්වද හුත්තියේ.. එක කමෙන්ට් එකක් කෝට් කරලා අරින්න එපා වෙසියේ.. තොට කලින් මම මොබයිල් කමියුනිකේෂන් ගත්තේ පොන්නියේ..
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,318
    503
    113
    huawei_e5172_4g_lte_cat4_cpe_router.png


    මේකෙන් ඔය seen එක කරන්න පුලුවන්ද >>>
     
    Jul 17, 2018
    610
    31
    0
    huawei_e5172_4g_lte_cat4_cpe_router.png


    මේකෙන් ඔය seen එක කරන්න පුලුවන්ද >>>
    ඕකෙන් විතරක් නෙමෙයි මචන්, සිම් එකක් යුස් කරන ඩිවයිස් එකකින් පුළුවන්.. මතකද හචිසන් එකෙන් රන්කතා කියලා රිජනල් ෆෝන් එකක් බෙදුවා. එකේ කරලා සබ්ස්ක්රයිබර්ගේ හෝම් ටවුන් එකේ ටවර් ලොක් කරලා අඩු කෝල් චාර්ජ් එකක් දීපු එක. ඒ ටවර් එකෙන් අයින් උනාම ෆෝන් එක වැඩ කරන්නේ නැ
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,318
    503
    113
    ඕකෙන් විතරක් නෙමෙයි මචන්, සිම් එකක් යුස් කරන ඩිවයිස් එකකින් පුළුවන්.. මතකද හචිසන් එකෙන් රන්කතා කියලා රිජනල් ෆෝන් එකක් බෙදුවා. එකේ කරලා සබ්ස්ක්රයිබර්ගේ හෝම් ටවුන් එකේ ටවර් ලොක් කරලා අඩු කෝල් චාර්ජ් එකක් දීපු එක. ඒ ටවර් එකෙන් අයින් උනාම ෆෝන් එක වැඩ කරන්නේ නැ

    මචන් ඔය E5172 model එකෙන් කොහොමද කරන්නේ ??? Step ටික කියන්න පුලුවන්ද ?? Yagi antenna එකක් පාවිච්චි කරලා signal වැඩි කරගන්න පුලුවන්ද
     
    Jul 17, 2018
    610
    31
    0
    මචන් ඔය E5172 model එකෙන් කොහොමද කරන්නේ ??? Step ටික කියන්න පුලුවන්ද ?? Yagi antenna එකක් පාවිච්චි කරලා signal වැඩි කරගන්න පුලුවන්ද
    සිග්නල් වැඩි කළා කියලා ස්පීඩ් එක වැඩි වෙන්නේ නැ මචන්.. යාගි එකෙන් සිග්නල් වැඩි කරන්න පුළුවන්, නමුත් උබට ටවර් එකෙන් ගන්න ස්පීඩ් එකේ වෙනසක් වෙන්නේ නැ සිග්නල් වැඩි උනා කියලා. උබ ඉන්න තැනට සිග්නල් අඩු නම් යාගි එකකින් පුළුවන් උබේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා ස්ටේබල් කනෙක්ෂන් එකක් හදන්න.. හැබැයි උබ අර කලින් අහපු ප්‍රශ්නෙට නම් උත්තරේ, සමහර ඩිවයිස් තියනවා වෙබ් යුඅයි එක මොඩ් කරලා ටවර් ලොක් කරන්න පුළුවන් සෙල් අයිඩි එකට. එහෙම කරන්න ටිකක් අමාරුයි නොදන්නා කෙනෙකුට. ඒ නිසා අර වගේ ඩිවයිස් අරගෙන කරන්නත් පුළුවන්, නැතිනම් සර්විස් ප්‍රවයිඩර්ට නම් ඕක සිම්පල් දෙයක්. උන්ගේ සිස්ටම් එකේ ඒ ඔප්ෂන් එක තියනවා IMSI එක ටවර් එකකට ලොක් කරන්න. ඔය ක්‍රමෙන් උබට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ. ඕවට වියදම් කරන ගාන පාඩුයි. බැරිවෙලාවත් ඒ ටවර් එකත් බිසී උනොත් ආයේ ස්පීඩ් ඩ්‍රොප් වෙනවනේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    13dbi to 20dbi යාගි ඇන්ටෙනා එකකින් පුළුවන් හොද රිසල්ට් එකක් ගන්න. හැමතිස්සෙම ඉන්ටෙන්දඩ් වේව් ලේන්ත් එක ගැන හිතන්න, LTE එකකට වඩා වෙනස් WCDMA වේව් ලේන්ත් එක. යාගි එකක් හදනකොට එක කල්පනා කරන්න ඕනා හරිම පර්ෆෝමන්ස් ගන්න නම්..