Dan ithin meyage gedara unwa gamenuth elawai![]()
නෑ ගමේ මිනිස්සු ගමෙන් යයි .

Dan ithin meyage gedara unwa gamenuth elawai![]()

ගෑණු ගැන කියන්නේ උඹල වගේ උන් නිසා.ඒක ගෝත්‍රික වුනේ කොහොමද?.

අපේ පැත්තට පායනවා බන්...ගස් පිච්චිලා ගිහින් අව්වට...මට කියන්න තියෙන්නෙ එන පොට හොඳ නෑ පුතේ.
කොලඹ ලෙඩ්ඩු 10 ක් වුන ගමන් මම නම් ගම්බිම් බලා යනවා, කොසුයි / බතුයි තියෙනවා මුතුන් මිත්තන්ට පිං සිද්ධ වෙන්න.
ඉඩම් තියෙන එවුන් මයියොක්කා ටිකක් වත් දාගනිල්ලා, හෙන නියඟයකුත් එනවලු.
මට කියන්න තියෙන්නෙ එන පොට හොඳ නෑ පුතේ.
කොලඹ ලෙඩ්ඩු 10 ක් වුන ගමන් මම නම් ගම්බිම් බලා යනවා, කොසුයි / බතුයි තියෙනවා මුතුන් මිත්තන්ට පිං සිද්ධ වෙන්න.
ඉඩම් තියෙන එවුන් මයියොක්කා ටිකක් වත් දාගනිල්ලා, හෙන නියඟයකුත් එනවලු.

දැනටත් 10ට වැඩිද දන්නෙ නෑ බං. ලොකුවට පැතිරෙනව කියල පේන පැති වල ඇත්තටම වෙන්නෙ ටක් ගාල මිනිස්සු බෙහෙත් ගන්න යනව ටෙස්ට් කරල අඳුනගන්නව
මිනිස්සු වැඩිය බෙහෙත් ගන්න යන්නෙ නැති ඉන්දියාව වගේ රටවල දැනටමත් නොදැනී සෑහෙන පැතිරිලා ඇති සාමාන්‍ය උනක් කියල හිතේ නිකං ඉන්නව ඇති
කොලඹටත් දැනටමත් ඇවිල්ලද දන්නෑ![]()
නව රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙක් IDH යවලා Corona නෑ කියලා ආපහු එවලා... මම නම් හිතන්නේ 20 ට අඩුවෙන් ඉන්නවා කියලා. එලියට දාන්නේ නැත්තේ Torurism කඩා වැටුනොත් ආංඩුවට කර ගන්න දෙයක් නැති නිසා.

කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො
අපේ පැත්තට පායනවා බන්...ගස් පිච්චිලා ගිහින් අව්වට...

කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො

දාන්න රෙද්ද තමයි. CORONA SAFE COUNTY කියලා Bali, Thai, Singa යන Tourist ල මෙහෙට ලයින් වෙලා තියෙන්නේ

කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො
දැනටත් 10ට වැඩිද දන්නෙ නෑ බං. ලොකුවට පැතිරෙනව කියල පේන පැති වල ඇත්තටම වෙන්නෙ ටක් ගාල මිනිස්සු බෙහෙත් ගන්න යනව ටෙස්ට් කරල අඳුනගන්නව
මිනිස්සු වැඩිය බෙහෙත් ගන්න යන්නෙ නැති ඉන්දියාව වගේ රටවල දැනටමත් නොදැනී සෑහෙන පැතිරිලා ඇති සාමාන්‍ය උනක් කියල හිතේ නිකං ඉන්නව ඇති
කොලඹටත් දැනටමත් ඇවිල්ලද දන්නෑ![]()
Mona karannada apema rate sahodarayone