BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    මට කියන්න තියෙන්නෙ එන පොට හොඳ නෑ පුතේ.

    කොලඹ ලෙඩ්ඩු 10 ක් වුන ගමන් මම නම් ගම්බිම් බලා යනවා, කොසුයි / බතුයි තියෙනවා මුතුන් මිත්තන්ට පිං සිද්ධ වෙන්න.

    ඉඩම් තියෙන එවුන් මයියොක්කා ටිකක් වත් දාගනිල්ලා, හෙන නියඟයකුත් එනවලු.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට කියන්න තියෙන්නෙ එන පොට හොඳ නෑ පුතේ.

    කොලඹ ලෙඩ්ඩු 10 ක් වුන ගමන් මම නම් ගම්බිම් බලා යනවා, කොසුයි / බතුයි තියෙනවා මුතුන් මිත්තන්ට පිං සිද්ධ වෙන්න.

    ඉඩම් තියෙන එවුන් මයියොක්කා ටිකක් වත් දාගනිල්ලා, හෙන නියඟයකුත් එනවලු.
    අපේ පැත්තට පායනවා බන්...ගස් පිච්චිලා ගිහින් අව්වට...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට කියන්න තියෙන්නෙ එන පොට හොඳ නෑ පුතේ.

    කොලඹ ලෙඩ්ඩු 10 ක් වුන ගමන් මම නම් ගම්බිම් බලා යනවා, කොසුයි / බතුයි තියෙනවා මුතුන් මිත්තන්ට පිං සිද්ධ වෙන්න.

    ඉඩම් තියෙන එවුන් මයියොක්කා ටිකක් වත් දාගනිල්ලා, හෙන නියඟයකුත් එනවලු.

    දැනටත් 10ට වැඩිද දන්නෙ නෑ බං. ලොකුවට පැතිරෙනව කියල පේන පැති වල ඇත්තටම වෙන්නෙ ටක් ගාල මිනිස්සු බෙහෙත් ගන්න යනව ටෙස්ට් කරල අඳුනගන්නව

    මිනිස්සු වැඩිය බෙහෙත් ගන්න යන්නෙ නැති ඉන්දියාව වගේ රටවල දැනටමත් නොදැනී සෑහෙන පැතිරිලා ඇති සාමාන්‍ය උනක් කියල හිතේ නිකං ඉන්නව ඇති :sorry:
    කොලඹටත් දැනටමත් ඇවිල්ලද දන්නෑ :sorry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    චීන්නු brain washed කරලා තියෙන්නේ උන්ගේ ආංඩුවෙ සුපිරියට.... මේ පල්ලෙහා තියෙන්නේ චීනෙක් එවපු message එකක්....

    there are fewer and fewer new patients,mainly in Hubei province and Wuhan

    Chinese government issued a directive to gradually restore the economy

    At present, China's epidemic prevention measures are the most effective and humanitarian!
    Now some experts have confirmed that the virus did not originate in Wuhan, it may be Hawaii in the United States!

    අපට කියන්න තියෙන්නේ,

    "තෝ කොන්ඩේ තියෙන චීනෙක් ද?"

    කියලා තමයි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    දැනටත් 10ට වැඩිද දන්නෙ නෑ බං. ලොකුවට පැතිරෙනව කියල පේන පැති වල ඇත්තටම වෙන්නෙ ටක් ගාල මිනිස්සු බෙහෙත් ගන්න යනව ටෙස්ට් කරල අඳුනගන්නව

    මිනිස්සු වැඩිය බෙහෙත් ගන්න යන්නෙ නැති ඉන්දියාව වගේ රටවල දැනටමත් නොදැනී සෑහෙන පැතිරිලා ඇති සාමාන්‍ය උනක් කියල හිතේ නිකං ඉන්නව ඇති :sorry:
    කොලඹටත් දැනටමත් ඇවිල්ලද දන්නෑ :sorry:

    නව රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙක් IDH යවලා Corona නෑ කියලා ආපහු එවලා... මම නම් හිතන්නේ 20 ට අඩුවෙන් ඉන්නවා කියලා. එලියට දාන්නේ නැත්තේ Torurism කඩා වැටුනොත් ආංඩුවට කර ගන්න දෙයක් නැති නිසා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,246
    72,435
    113
    මාලඹේ

    කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො :lol::lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො :lol::lol::lol:

    දාන්න රෙද්ද තමයි. CORONA SAFE COUNTY කියලා Bali, Thai, Singa යන Tourist ල මෙහෙට ලයින් වෙලා තියෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20200303-tzro-20kb.jpg

    :dull::dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො :lol::lol::lol:

    pissuda bn aye tourism hadigena enne :oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,246
    72,435
    113
    මාලඹේ
    දාන්න රෙද්ද තමයි. CORONA SAFE COUNTY කියලා Bali, Thai, Singa යන Tourist ල මෙහෙට ලයින් වෙලා තියෙන්නේ

    ඔව් අන්න හොටල් වල කාමර නැතුව පෝලිමේ ඉන්නවා සුද්දෝ :lol::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කඩන් වැටෙන්න දෙයක් නැහැ Tourism කඩන් වැටුණේ පාස්කු බොම්බේ ගහපු වෙලාවේ ඉදලා . කොරෝනා එනකොට කඩන් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ පච ගහන්න එපා යකො :lol::lol::lol:

    මචන් ටුවරිසම් පහු ගිය මාස පහේ හයේ පොඩ්ඩක් රිකවර් වේගෙන ආවා. මම ලෝකල් ට්‍රැව්ල් කම්පැනි එකක් ප්‍රමෝට් කරන නිසා සීන් එකේ ඉන්නවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    දැනටත් 10ට වැඩිද දන්නෙ නෑ බං. ලොකුවට පැතිරෙනව කියල පේන පැති වල ඇත්තටම වෙන්නෙ ටක් ගාල මිනිස්සු බෙහෙත් ගන්න යනව ටෙස්ට් කරල අඳුනගන්නව

    මිනිස්සු වැඩිය බෙහෙත් ගන්න යන්නෙ නැති ඉන්දියාව වගේ රටවල දැනටමත් නොදැනී සෑහෙන පැතිරිලා ඇති සාමාන්‍ය උනක් කියල හිතේ නිකං ඉන්නව ඇති :sorry:
    කොලඹටත් දැනටමත් ඇවිල්ලද දන්නෑ :sorry:

    Italy un nam aniwa ussan ei... :( Mona karannada apema rate sahodarayone
     
    Status
    Not open for further replies.