කිරියෙ ඉන්නෙම මෙහ්‍රම උන්
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Mar 3, 2020 #1 කිරියෙ ඉන්නෙම මෙහ්‍රම උන් Last edited: Mar 3, 2020
ruchira55 Well-known member Mar 23, 2012 39,810 40,493 113 Mar 3, 2020 #5 දුකින් ඉන්න කෙනෙක් හෝ පිරිසක් දැක්කොත් කොච්චර ට්‍රයි කරත් ඒ අයව අමතක කරලා වෙන වැඩක් බලන් ඉන්නම බෑ බන්. සතුටින් තියන්න මොනා හරි කියපන් කියපන් කියලා නිකන් කට්ටකින් අනිනව වගේ දැනෙන ලෙඩක් මටත් තියෙනව බන්. උන්ගෙ සතුට මගේ සතුටයි.
දුකින් ඉන්න කෙනෙක් හෝ පිරිසක් දැක්කොත් කොච්චර ට්‍රයි කරත් ඒ අයව අමතක කරලා වෙන වැඩක් බලන් ඉන්නම බෑ බන්. සතුටින් තියන්න මොනා හරි කියපන් කියපන් කියලා නිකන් කට්ටකින් අනිනව වගේ දැනෙන ලෙඩක් මටත් තියෙනව බන්. උන්ගෙ සතුට මගේ සතුටයි.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 3, 2020 #6 Sanuka87 said: Pessimist යාලුවා මතක් වුනා! Click to expand... thanks
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Mar 3, 2020 #7 ruchira55 said: දුකින් ඉන්න කෙනෙක් හෝ පිරිසක් දැක්කොත් කොච්චර ට්‍රයි කරත් ඒ අයව අමතක කරලා වෙන වැඩක් බලන් ඉන්නම බෑ බන්. සතුටින් තියන්න මොනා හරි කියපන් කියපන් කියලා නිකන් කට්ටකින් අනිනව වගේ දැනෙන ලෙඩක් මටත් තියෙනව බන්. උන්ගෙ සතුට මගේ සතුටයි. Click to expand... හිත හොද ලෝකෙට අවශ්‍ය මනුස්සයෙක්. හැබැයි වෙන අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්නෙත් තමන්මයි.. ඒ කියන්නෙ ඔබ කරන්නෙ තමන්ගෙ සතුට උදෙසා අනුන්ව සතුටු කිරීම නේද?
ruchira55 said: දුකින් ඉන්න කෙනෙක් හෝ පිරිසක් දැක්කොත් කොච්චර ට්‍රයි කරත් ඒ අයව අමතක කරලා වෙන වැඩක් බලන් ඉන්නම බෑ බන්. සතුටින් තියන්න මොනා හරි කියපන් කියපන් කියලා නිකන් කට්ටකින් අනිනව වගේ දැනෙන ලෙඩක් මටත් තියෙනව බන්. උන්ගෙ සතුට මගේ සතුටයි. Click to expand... හිත හොද ලෝකෙට අවශ්‍ය මනුස්සයෙක්. හැබැයි වෙන අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්නෙත් තමන්මයි.. ඒ කියන්නෙ ඔබ කරන්නෙ තමන්ගෙ සතුට උදෙසා අනුන්ව සතුටු කිරීම නේද?
ruchira55 Well-known member Mar 23, 2012 39,810 40,493 113 Mar 3, 2020 #8 INCORRECT said: හිත හොද ලෝකෙට අවශ්‍ය මනුස්සයෙක්. හැබැයි වෙන අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්නෙත් තමන්මයි.. ඒ කියන්නෙ ඔබ කරන්නෙ තමන්ගෙ සතුට උදෙසා අනුන්ව සතුටු කිරීම නේද? Click to expand... ඔව්නේ බන්
INCORRECT said: හිත හොද ලෝකෙට අවශ්‍ය මනුස්සයෙක්. හැබැයි වෙන අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්නෙත් තමන්මයි.. ඒ කියන්නෙ ඔබ කරන්නෙ තමන්ගෙ සතුට උදෙසා අනුන්ව සතුටු කිරීම නේද? Click to expand... ඔව්නේ බන්
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Mar 4, 2020 #9 ruchira55 said: ඔව්නේ බන් Click to expand... කවද්ද සතුටු වෙලා ඉවර වෙන්නෙ.....