කෑල්ලත් එක්ක night එකක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කෑල්ලත් එක්ක night එකක්

    කෑල්ලත් එක්ක නවතින්න කොළඹින් හොඳ හොටෙල් එකක් හොයනවා 1 night. මේ weekend එකේ තමයි නවතින්න හිතාගෙන ඉන්නේ. හවස් වෙලා පොඩි walk එකක් දාල රෑට dinner එකත් එළියෙන් අරන් රෑ වෙලා හොටෙල් එකට එන්න ඕනේ. beach side උනත් අවුලක් නෑ. bathtub එකක් තියෙනවා නම් තමයි හොඳ. රූම් එකට බජට් එක 7500 යි. මේ ගානට හොයාගන්න පුළුවන් වෙයිද මචංලා. මොනාද දන්න හොඳ තැන් තියෙන්නෙ. :confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1st timeද යන්නෙ නැත්නම් කලින් ගිහිල්ලා තියනවද...?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නැහැ මචං මුගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක් එපැයි හොයලා දෙන්න අතේ තියෙන්නෙත් 7500/=ක්ලු... නැත්නම් අර අහිංසක කෙල්ලට කෑමකන්න වෙන්නෙ ඊට පස්සෙන්දා ගෙදර ඇවිල්ල තමයි...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්

    නැහැ මචං මුගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක් එපැයි හොයලා දෙන්න අතේ තියෙන්නෙත් 7500/=ක්ලු... නැත්නම් අර අහිංසක කෙල්ලට කෑමකන්න වෙන්නෙ ඊට පස්සෙන්දා ගෙදර ඇවිල්ල තමයි...

    7500 tub na

    ape gedara waren gedara issaraha dole bahala hitapan

    mama polathu tikak gahala cover karala tiyannam

    eco frndly

    new experience
     
    • Haha
    Reactions: Ozone4 and cyberian

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛

    නැහැ මචං මුගේ අවශ්‍යතාවට ගැලපෙන තැනක් එපැයි හොයලා දෙන්න අතේ තියෙන්නෙත් 7500/=ක්ලු... නැත්නම් අර අහිංසක කෙල්ලට කෑමකන්න වෙන්නෙ ඊට පස්සෙන්දා ගෙදර ඇවිල්ල තමයි...

    මූ හිතනවා ඇති මේකේ දාපු මෝඩ කම කියල.. :D:D:D.