කෑල්ලත් එක්ක night එකක්
කෑල්ලත් එක්ක නවතින්න කොළඹින් හොඳ හොටෙල් එකක් හොයනවා 1 night. මේ weekend එකේ තමයි නවතින්න හිතාගෙන ඉන්නේ. හවස් වෙලා පොඩි walk එකක් දාල රෑට dinner එකත් එළියෙන් අරන් රෑ වෙලා හොටෙල් එකට එන්න ඕනේ. beach side උනත් අවුලක් නෑ. bathtub එකක් තියෙනවා නම් තමයි හොඳ. රූම් එකට බජට් එක 7500 යි. මේ ගානට හොයාගන්න පුළුවන් වෙයිද මචංලා. මොනාද දන්න හොඳ තැන් තියෙන්නෙ.