කොහේ හිටියත් කමක් නැහැ හුස්ම යන්න කලින් ලංකාවට වරෙන් මචන්එල මචං. අපිට නං අවුලක් නෑ. කෝකටත් මාසෙක ස්ටොක් එකක් මේන්ටේන් කරනවා. ලෙඩේ හැදුනොත් මෙහේ මැරෙන්නේ. ලංකාවට එන්නෙ නෑ.![]()
කොහේ හිටියත් කමක් නැහැ හුස්ම යන්න කලින් ලංකාවට වරෙන් මචන්එල මචං. අපිට නං අවුලක් නෑ. කෝකටත් මාසෙක ස්ටොක් එකක් මේන්ටේන් කරනවා. ලෙඩේ හැදුනොත් මෙහේ මැරෙන්නේ. ලංකාවට එන්නෙ නෑ.![]()
dan oka pandemic ekak wela neda...death rate eke adu hinda echchera gaanak na wage![]()
Thaama pandemic ekak kiyala na WHO eken...
පවුල් පිටිං රට බං. ඔහේ ඇවිත් මලොත් වටේ පිටේ උන්ට තමයි වලලන්න වෙන්නේ.කොහේ හිටියත් කමක් නැහැ හුස්ම යන්න කලින් ලංකාවට වරෙන් මචන්

Hong kong වල බල්ලව තුන් පාරක් චෙක් කරලා පොසිටිව් ලු
https://time.com/5796510/dog-coronavirus-animal-covid/
සත්තුන්ටත් හැඩුනොත් නම් අපිට කෙළම වෙනවා

එහෙම නෙමේ බන් මම කිව්වෙki paarak kela unda dan..lankaweta awlak wenne na oka![]()

[Pictured] A doctor in Wuhan stopped to let a 87 year old patient see the sunset during a transfer
![]()

එහෙම නෙමේ බන් මම කිව්වෙ
බල්ලොන්ට හැදුනොත් එහෙම මල කෙලියයි නේ
බෙහෙතුත් නැතුව උන් මැරෙයි![]()

කොරෝනා වෛරසය සුනඛයෙකුටත් වැළදෙයි
චීනයේ - හුබෙයි පලාතෙන් ආරම්භ වූ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනවූවන්ගේ සංඛ්‍යාව 95481ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 3285ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
චීනයේ පමණක් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 80,409ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 2902ක් වාර්තා වනවා.
වෛරසය සීග්‍ර ලෙස පැතිර යන දකුණු කොරියාවෙන් මරණ 35ක් වාර්තා වන අතර වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 5766ක්.
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දකුණු කොරියාව මුහුණු ආවරණ අපනයනය කිරීම ද නතර කිරීමට අග්‍රාමාත්‍ය චූන් හි ක්‍යුන් පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ඉතාලියේ මරණ 107ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 3089ක් දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු අතරම පරතරය මීටර් 1 ක් ලෙස පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත්තේ සමීප ස්පර්ශවීම් රෝගය ව්‍යාප්ත වීමට ඍජුවම බලපාන බවට අනාවරණ වීමත් සමඟයි.
එමෙන්ම හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට මෙම වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය අද පළමු වරට වාර්තා කළා.
නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මිනිසෙකුගෙන් සත්ත්වයෙකුට මෙලෙස වෛරසය වැළදී ඇති පළමු අවස්ථාව මෙය බවද වාර්තා වනවා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිදාගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
දරුවාගේ කේට සහ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර දෙමාපියන් ද මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ දෛනික නිරීක්ෂණය යටතේ පසුවන බවයි ඔහු කියා සිටියේ.
පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මෙම බිළිදා සහ ඔහුගේ දෙමව්පියන් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැක මත ඒ පිළිබදව පරික්ෂණ සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් වුණා.
http://www.hirunews.lk/sinhala/235838/
එහෙම නෙමේ බන් මම කිව්වෙ
බල්ලොන්ට හැදුනොත් එහෙම මල කෙලියයි නේ
බෙහෙතුත් නැතුව උන් මැරෙයි![]()


එල මචං. අපිට නං අවුලක් නෑ. කෝකටත් මාසෙක ස්ටොක් එකක් මේන්ටේන් කරනවා. ලෙඩේ හැදුනොත් මෙහේ මැරෙන්නේ. ලංකාවට එන්නෙ නෑ.![]()





