Phone එකක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචංලා මම මෙච්චර කාලයක් use කරේ Sony phones විතරයි. දැන් තියෙන්නෙත් Sony XA ultra එකක්. වෙන එකකට යන්න හිතුනත් Sony phones දැන් නැති නිසා නිකන් හිටියා. එත් දැන් මම use කරන phone එක අනම් මනම් ලෙඩ එනවා (2016 දී ගත්තේ) . Volume button එක වැඩ නෑ, camera bulr වෙනවා, වැටිලා වැටිලා කොන් ටික රවුම් වෙලා හොඳටම.

    පුළුවන් නම් 60 - 80 කට විතර ගන්න පුළුවන් හොඳ Phone එකක් recommend කරන්න.
    තියෙන්න ඕන මෙච්චරයි
    - Hard use කරන්න පුළුවන් වෙන්න ඕන. (වැටුන ගමන් ලෙල්ල හුටන් වෙන්නේ නැතුව)
    - Camera එකේ Mega pixel අඩු වුනත් කමක් නෑ image Sensor එක හොඳ වෙන්න ඕන. (සමහර Phone වලින් zoom කරලා photo එකක් ගත්තම photo එක චිත්‍රයක් වෙනවා.)
    - සැලකිය යුතු ප්‍රමාණයක් internal Memory තියෙන්න ඕන.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    උෂ්ණ ශිරෝමි (xiaomi) එකක් බලපන්, කොයි එකත් උඹේ entry level sony එකට වඩා නම් හොඳ වෙයි
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Model එකක් කියාපල්ලා බං.
    කොන්ෆියුස් වෙනවනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    සෝනි ෆෝන් කොහෙද බන් එන්නේ නැත්තේ. ඔය තාම එන්නේ අලුත් මොඩ්ල්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Nokia 8.1 (Nokia X7) price in Sri Lanka. Rs. 75,990
    Xperia XZs 64GB price in Sri Lanka. Rs. 72,990
    Samsung Galaxy A70s price in Sri Lanka. Rs. 69,900
    Google Pixel XL price in Sri Lanka. Rs. 74,900