Hutch 4G SIM eka Gedaratama - FREE Rs.500k

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    image.png


    උබලා ගාව තියෙන පරණ හච් සිම් එක (078/072) ඉක්මනට 4G සිම් එකකට මාරු කරගනිල්ලා.
    පොඩි online ෆෝම් එකක් පුරවන්න විතරයි තියෙන්නේ.
    දවස් 7 ක් ඇතුලත කලොත් රු.500 ක් ෆ්‍රී හම්බවෙනවා


    FORM LINK

     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    අම්මෝ වැඩි
    බිස්නස් කරන උන්ට හොදා

    ඉතින් බන් මාසේට විනාඩි 300-400 එක්ක 2ජීබී ගත්තත් ඔය.
    ගානම යනවනේ
    ගෙදරට මාර වාසී හිතේ බයක් නැතිව
    ඇති තරම් කතා කලෑකි
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    ඉතින් බන් මාසේට විනාඩි 300-400 එක්ක 2ජීබී ගත්තත් ඔය.
    ගානම යනවනේ
    ගෙදරට මාර වාසී හිතේ බයක් නැතිව
    ඇති තරම් කතා කලෑකි

    ගෙදරට නම් හොදයි තමා
    අවුලකට තියෙන්නේ slt එක අයින් කරන්න බැරි සීන් එකයි
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ගෙදරට නම් හොදයි තමා
    අවුලකට තියෙන්නේ slt එක අයින් කරන්න බැරි සීන් එකයි

    අපෝ සීඩී එම් ෆෝන් ලෑන්ඩ් ලයින් ගන්න එපා බන්
    සේරම වයර්ලස් ගනින් මොකද ඔව කැඩුනම
    හදන්න එකෙක් එන්නෙ නෑ.