මට තියෙන්නේ 072 Etisalat නම්බර් එකක්. Hutch සහ Etisalat merge කරන්න කලින් ගත්ත එකක්. අද මට මෙහෙම මැසේජ් එකක් ආවා. නම්බර් එක තිබ්බේ Hutch කියලා.
Number: HUTCH
Content:
[Important] As per the Telecommunications Regulator of Sri Lanka, it is mandatory to upgrade your current ETISALAT SIM to the latest HUTCH SIM. Please use the link below to provide your details. https://bit.ly/******
ලින්ක් එකට ගියාම මෙහෙම Google Form එකක් එනවා
[Important] Upgrade Your SIM | [වැදගත්] ඔබේ සිම්පත යාවත්කාලීන කරන්න
As per the Telecommunications Regulator of Sri Lanka, it is mandatory to upgrade your current ETISALAT SIM to the latest HUTCH SIM. Please fill in the below required details and we will post a brand new SIM to your doorstep FREE OF CHARGE.
You would also receive a Rs.500 (FREE) bonus talk time valid for 7 days immediately after activating the new SIM.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රෙගුලාසි වලට අනුකූලව, ඔබගේ වර්තමාන ETISALAT SIM පත නවතම HUTCH SIM පතකට හුවමාරු කිරිම අනිවාර්ය වේ. කරුණාකර පහත සඳහන් තොරතුරු ලබාදී නව සිම්පතක් ඔබගේ දොරකඩට නොමිලයේම ගෙන්වා ගන්න.
නව සිම්පත සක්‍රිය කළ වහාම ඔබට රු.500ක බෝනස් මුදලක් නොමිලයේම ලැබෙනු ඇත. මෙය දින 7 ක් වලංගු වේ.
*Required
Your Name | ඔබගේ නම *
Your 072 Number | ඔබගේ 072 දුරකථන අංකය
SIM Delivery Address | SIM පත එවිය යුතු ලිපිනය *
Alternate Contact Number (Hutch or Any Other) | ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය *
Etisalat සිම් තියෙන අයට මෙහෙම SMS එකක් ආවද? නැත්නම් මේක කවුරු හරි අපේ විස්තර එකතු කරගන්න කරන බොරුවක්ද?