mobitel unlimited calls eka gatta sorry bro

ඒ මොකක්ද? මාසෙට කියද?
විස්තර ටිකක් කියන්නකෝ![]()
rental 907
2gb
m to m unlimited
m to O 2000 minutes
අම්මෝ වැඩි
බිස්නස් කරන උන්ට හොදා
ඉතින් බන් මාසේට විනාඩි 300-400 එක්ක 2ජීබී ගත්තත් ඔය.
ගානම යනවනේ
ගෙදරට මාර වාසී හිතේ බයක් නැතිව
ඇති තරම් කතා කලෑකි
ගෙදරට නම් හොදයි තමා
අවුලකට තියෙන්නේ slt එක අයින් කරන්න බැරි සීන් එකයි
rental 907
2gb
m to m unlimited
m to O 2000 minutes
Mobitel sim ekak thiyanawane ganta ba neda ..