3 months walin lankawa wattana rata wiruwo

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    umbala nikan pudala nane salli lankawata. lankawe jeewath wena minisungen service ekak aranne salli deela thiyenne. :rofl:

    rata giya wunge pawul wala minissu hama ekama e rate unna nam unta payiththiyanda ehe un hambu karana salli meheta ewanna.

    un ehenan ehe athi hati yata kala beela idi,

    aththa kathwa un meheta salli ewanne unge asawata neme mehe unge ewun jeewath karwanna,
    e salli ganudenuwedi ratata widesha winimaya enwa.

    ehemayi oka wenne.

    degree karanna giya godak wun 75% k withara aayi mehe settle wenna neme yanne.ithin unta me winimaya adalath na. mokada un thwa awurudu 3-4kin ehe permanent settle,
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උබලගෙ තියෙන පව්කාරකමට කාලකන්නි කමට දුක්වින්දට මාත් එහෙම දුක් විදින්න ඕන නෑනෙ. අනික හරි උනත් වැරදි උනත් ඒක එකාට පුක දෙන්නෙත් නෑ මන්.
    උබල හම්බකරන්නෙ උබලට සැපවිදින්න. ලංකාවට එවන්නෙ උබලගෙ පව්ලෙ අයට ජීවත්වෙන්න. ආයෙ අප්පට හැමිණෙණ්න හදන්න එපා විදෙශවිනිමයක් පයියක් ගෙණවා කියලා :angry:

    uba job ekak karanwada ?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එහෙම කියන්න එපා බං. රටක දියුණුව මනින්නෙ ඒ රටේ මුදලට තියෙන ඉල්ලුම මත විතරක් පදනම් වෙලා නෙමේනෙ. අනික රටක දියුණුව කියන්නෙත් විදේශ විනිමය විතරක් නෙමේ. ඔහොම විදේශ විනිමය වලට දේවත්වය දීල ඒකෙන් සියලු හොඳ තීරණය කරන්න ගියොත් සිංහරාජෙ කපල විකුණන එක හොඳටි ඒක රකිනවට වඩා වැඩියෙන් විදේශ විනිමය එන නිසා.
    හොඳම දේ human development index එක happiness index එක වගේ දේවල් පොඩ්ඩක් බලන්න. අන්තිමට විදේශ විනිමයත් සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර වෙනුවෙන් පාවිච්චි කරල ජීවන තත්වය උසස් කරන්න තමා උපයන්නෙ. මම නං හිතන්නෑ කිසිම ජීවන තත්වය ගැන විස්තර කෙරෙන index එකක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර අමතක කරල ඒවට නැති වටිනාකමක් හුදෙකලා විදේශ විනිමයට දෙනව ඇති කියල. එහෙම එකක් ගැන දන්නවනම්කියන්න.

    එහෙම එකක් නෙවෙයි මං කියන්නේ ...රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ගැන මම කිව්වේ ...කිසිම output එකක් ගේන්න බැරි ලක්ෂ 15 කට විස්සකට රටේ අනිත් මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් පුද දෙන එක ගැන මම කියන්නේ ...නිකන් හිතපන් car permit වලට අපි හිතමු දොස්තරලා ඉංජිනේරුවෝ 100 කට දුන්න කියල නිකමට එතනම කොටි 20ක් ...දැන් ඔය කොටි 20 න් නගරයක් සුපිරියට remodeling කරන්න බැරිද ...දැන් මේ කෝටි 20 බෙදා ගත්ත මේ දොස්තරලා ඉංජිනේරුවෝ ආර්ථිකයට කිසිම output එකක් දීල නැහැනේ ...වුර්තිය output එක ගැන නෙවෙයි මේ කියන්නේ ...දියුණු රටක මුදල් අතිරික්තයක් තියන රටක ඔය වගේ වුර්තිකයනට වරදාන වරප්‍රසාද දුන්නට කමක් නැහැ human development index එක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර ...හරි ඒ ඔක්කොම හරි ...රටක් දියුණු උනාට පස්සේ උබ කියන කතන්දරේ වුනාට කමක් නැහැ ...නමුත් මේ ලංකාව ...දැන් අපිට ඕනි රටට සල්ලි ගෙන්න පුළුවන් මිනිස්සු මිසක් පොතේ ගුරාල නෙවෙයි ..priority එක දෙන්න ඕනි ඒ වගේ මිනිස්සුන්ට ...නමුත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ අවම මට්ටමේ සැලකිලි ... උදාහරණය ක් ගත්තොත් ඉන්ජිරු දොස්තරලට වාහන permit අවුරුදු 5 න් 5 ට දෙනකොට forex freelanceer එහෙම කරන විදෙස් විනිමය අපේ රටට ගේන මිනිස්සුන්ට money withdrwa කරන්න බැරි වෙන්න හිර කරන්න හැදුව මතකද ...ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලයන්ට හෝ පොදු සමාජය වෙත නොලැබී රාජ්‍ය සේවක අංශය වෙතට ගලායෑම ප්‍රශ්නයක ගැන මම කතා කරන්නේ මේ video එක හරහා ...එකට පෞද්ගලික අංශය කෙලින්ම මැදිහත් වෙන්න ඕනි ...රාජ්‍ය අංශය විසින් සෘජුවම උපයනු ලබන මුදල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනි විදියකට බෙදා හදා ගත්තට ඒත් මේ ධනස්කන්ධය ?? ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113

    Permit ekak denewa kiyanne dala washayen maseta 50k withera padiya wedi wena eke....ehema baladdi oka maha loku deyak nemei service ekath ekke baladdi...PP kare naththan 2k hoyannath amarui docekta
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිගමනේ ගිහින් එකතු කර ගන්න නය ආධාර ටික හැරුනම දැන් මේ අපි බය නෑ හුත්තෝ බිලියන හය කියන්නේ රුපියල් හයක් වගේ හුත්තෝ කියන්නේ උබ වෙන්න ඇති විදේශ විනිමය ලංකාවට ගෙනල්ල දෙන්නේ ඔය නය ආධාර හිගමනේ නොතිබ්බනම් ...එක රුපියලක් උබ රටට ගෙනල්ල තියනවද එහෙම නැත්නම් වක්‍රාකාරයෙන් හරි සම්බන්ධ වෙලා තියනවද ...කක්කුස්සි හෝදන එකාගේ ඉදන් ඉගෙන ගෙන යන එකා ඔක්කොම එකයි ඔක්කොම ගේන්නේ විදේශ විනිමය ...උබ මොනාද ගෙනල්ල තියෙන්නේ පින් බත් කන එක ඇරුනම ...එක රුපියලක් රටට ගෙනාපු එකෙක් නෙවෙයි උබ.... තේරුනාද ...sure එකටම අර උපාධි ගොන් තඩියෙක් පුටුවක් රත් කොර කොර ඉන්න

    එක වසරෙදි ටීච ලොකූ උනාම කව්ද වෙන්නෙ ඇහුවම ඩොක්ට , ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කීව උන් නෙද උබලත්, උබත් ඩොක්ට කෙනෙක් උනානම් හරිනෙ. ඒලෙවල් බයො කරලා මෙඩිසින් සිලෙක්ට් උනානම් උබත් විදෙශ විනිමය උපයන්න කියලා රටයයි :frown:
    කුහක කාලකන්නි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    car permit , ලක්ෂ ගණන් දීමනා , කොමිස් , යන්න එන්න වාහන , තත්වය , තව ගොඩක් වරදාන බුක්ති විදින්නේ ඔය දොස්තරල ඉංජිනේරුවෝ ඇතුළු රාජ්‍ය සේවක නඩය එක රුපියලක් රටට ගේන්න බැරිව පින් බත් කකා ඔය රට ඉදන් එවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ...රට ගෙනියන මිනිස්සුන්ට මොනවද ලැබිල තියන වරප්‍රසාද ඔය දොස්තරල ඉංජිනේරුවෝ එක්ක බලනකොට ...අපේ රටට ඕනි සල්ලි ගේන්න පුළුවන් මිනිස්සු ...ඒ මිනිස්සු තමයි ගෞරවයට පත් වෙන්න ඕනි ...ඒ අතරේ දොස්තරලා ඉංජිනේරුවෝ වගේ වුර්තිකයන් ඉන්න ඕනි මිසක් රටේ තියන සල්ලි කාබාසිනියා කරන මේ දොස්තර ඉංජිනේරු වැනි වුර්තිකයන් හරියට මේ රට ගෙනියන රටේ ජීවනාලිය කොදු නාරටිය නේද වගේ සලකල වරප්‍රසාද වරදාන දුන්නම හරිද ...තමන්ගේ සල්ලි වලින් මේ නිකමුන් පිරිසකට කන්න දෙන්න පෞද්ගලික අංශයට පිස්සුද ...කොහොමද රාජ්‍ය අංශයේ job දෙන විදිය ලක්ෂයයි පනස්දාහයි කියා කිය කාගේද මේ සල්ලි ...
    ;)
    :cool::cool::cool:
    උඹ කියන එකේ ඇත්තක් තියනවා... :yes::yes::yes: ඇත්ත රට ඉඳන් එවන සල්ලි නැති උනොත් ලංකාව කොහොමත් හිර වෙනවා. එකත් ඇත්ත . හැබැයි ලංකාවෙත් ඉන්නවා මචන් ලංකාවට සල්ලි අදින මිනිස්සු. tourism, IT වගේ. උනුත් ලංකාවට සැලකිය යුතු ගානක් අදිනවා. car පර්මිට් සීන් එකට නම් ඇත්තටම කැමති නෑ. මචන් හැම වෘතියක්ම විශේෂයි. රටක් සංවර්දනය කරන්න හැමෝම ඕනි. උඹල අපි මේකේ මරාගන්න හදනවා, අපි හම්බකරන දේ අවරුදු 72ක් තිස්සේ අමන පාලකයෝ හොරා කැවා. උඹල අපි ඔක්කොම එකතුවෙලා කෑගහන්න ඕනි උන්ට. නැතුව උන්ගේ agenda එකට අපි නටල වැඩක් නෑ.
     
    ඒක තමයි බන් කිව්වේ පෞද්ගලික අංශය කියල ...රට උනුත් එක්ක ලංකාවේ ඉන්න උනුත් ඇතුලත් වෙනවා ....රට ඉන්න උන් සංක්යාවෙන් වැඩියි ...එච්චරයි ...ලංකාවේ ඉදල රට සල්ලි ගේන්න පුළුවන් කොටස සීමිතයි ...එකයි ප්‍රශ්නේ ...පොඩි කාලේ ඉදන්ම අපේ පකයල රටට බරක් වෙන වුර්තින් වලට ම තමයි ළමයින් යොමුකරන්නේ ...බහුතරයක් ඉන්නේ රාජ්‍ය අංශයේ පින්බත් කකා එක්කෝ ත්‍රී විල් එලවයි ඔය වගේ තමා ....අපේ රටට රුපියලක් ගේන්න බැරි වුර්තියක් කොහොමද විශේෂ වෙන්නේ රටට සල්ලි ගේන වුර්තියක් එක්ක බැලුවම ...දැන් බලපන් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ඉස්සරහ රට ගිය මිනිහෙක්ට අපේ රටේ තියන සැලකීම කොච්චර වෙනස්ද කියල ...සියලු වරදාන වරප්‍රසාද සැලකිලි කාටද ලැබෙන්නේ..ඔය ඉංජිනේරුවෝ දොස්තරලා වැටුප් ගන්නේ නය ආධාර බදු වලින් ...නය ආධාර කියන්නේ විදේශ විනිමය ...විදේශ විනිමය මොන හුත්තක්ද කිය කිය මෙතන ලොරි ටෝක් නම් දෙන්න දන්නවා උපාධි පින් බතාල..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    0hK0H2p.png

    :lol:

    උන් හම්බකරන්නෙ අපිටලු බං.:rofl:

    :rofl:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Permit ekak denewa kiyanne dala washayen maseta 50k withera padiya wedi wena eke....ehema baladdi oka maha loku deyak nemei service ekath ekke baladdi...PP kare naththan 2k hoyannath amarui docekta

    මාසෙට 50000 ක් වැඩිවෙන්නේ මොන දොස්තරටද ...ඔය දොස්තරලට ඉංජිනේරුවන්ට සලකන්න පුළුවන් රට දියුණු උනාම ... අපේ රට තියෙන්නේ හිගමනේ ...දියුණු වෙමින් පවතින්නේ ...අපේ රටට මේ මොහොතේ ඕනි රටට සල්ලි ගේන්න පුළුවන් මිනිස්සු මිසක් මුදුනේ තියන්න හදන mbbs උපාධි phd ඔස්තාර්ලා නෙවෙයි ... උබ කියන විදියට පඩිත් වැඩිකරලා තව permit දුන්නමත් හරිද ...උබේ සල්ලිද මගේ සල්ලිද ...මම car permit එක ගත්තේ එක උදාහරනෙකට ...කිසිම output එකක් නැතිව රාජ්‍ය අංශයේ පින් බතාලට ගෙවන බිලියන ගණන් වැටුප් හොරා කන ඒවා නාස්තිය කොච්චර වාහන ගොඩක්ද car permit එකක් දීල නිල වාහනෙකුත් දෙනව කොමිස් ගැහිලි කාගේ සල්ලිද මේ පොදුවේ රටක් දියුණු කරන්න තියන සල්ලි රාජ්‍ය අංශයේ මිනිස්සුන්ගේ පෞද්ගලික සාක්කුවට පුදන ...රටේ දියුණුවට output එකක් දෙන මිනිහෙක්ට සැලකුවට කමක් නැහැ ...දැන් ඔය රට ඉදන් එන මිනිහෙක්ට නේ හරිනම් තීරු බදු අඩු කරල වාහනයක් ගන්න දෙන්න ඕනි ...අවුරුදු 60න් පස්සේ විශ්‍රාම වැටුපක් දෙන්න ඕනේ ...කාටද වාහන හම්බුවෙන්නේ කාටද විශ්‍රාම වැටුප් හම්බවෙන්නේ නිකමුන්ටනේ
     
    padi wedi kerana kathawak nemei...permit ekak hambenewa kiyanne dala washayen maseta 40-50K padiya wedi wenewa wage kiyela kiwwe...lankawe padi adu hinda oka echchera loku deyak nemei kiyela kiwwe service eke hetiyeta....

    Lankawa diyunu wennenan entrepreneurs la wedi wenna one service oriented jobs kerena unta wada rata giyath nathath...anith eke govt jobs hondetama wedi :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,222
    1
    13,108
    113
    Gotham City
    එක වසරෙදි ටීච ලොකූ උනාම කව්ද වෙන්නෙ ඇහුවම ඩොක්ට , ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කීව උන් නෙද උබලත්, උබත් ඩොක්ට කෙනෙක් උනානම් හරිනෙ. ඒලෙවල් බයො කරලා මෙඩිසින් සිලෙක්ට් උනානම් උබත් විදෙශ විනිමය උපයන්න කියලා රටයයි :frown:
    කුහක කාලකන්නි

    අපි එහෙම කියන්නෙ ගෙවල් වලින් කියන්න කියලා උගන්වන නිසා මිසක් ආසාවෙන් නෙමෙ.
    මන් නම් කිව්වෙ විද්‍යාඥයෙක් වෙනවා කියලා. :lol:
    පන්තියෙ එවුනුයි ගුරුවරයයි සෙරම හිනා උනා.
    විද්‍යාඥයෙක් නම් වෙන්න බැරි උනා හැබැයි .

    බයො කරන්න චාන්ස් එක තියෙද්දි මැත්ස් කළා.
    හෙතුව ආසාවට.
    ඩොකෙක් වෙන එක එපා වුණෙ හොමාගම ඉස්පිරිතාලෙ දැක්කහම .

    ඩොක්කු වෙන උන් ඩොකාල වෙන්නෙ රට වෙනුවෙන් ද ? නැහැ තමන් වෙනුවෙන් සමාජෙ පිළිගැණිම ගන්න. ඒත් ඩොකාලා බෙහෙත් කළාම මිනිස්සු හොඳ වෙලා ගෙදර යනවා සනීප වෙනවා.

    ඔව් මම රට ගියා. එ රට වෙනුවෙන් නෙමෙ මන් වෙනුවෙන් .
    මට තිබ්බ ආසාවට වැඩියෙන් කීයක් හරි හොයන්න. ඒත් එ සල්ලි එන්නෙ අපෙ රට ඇතුලට .
    එහෙනම් අපි රටට හිතලා හො නැතුව හො සල්ලි හොයනවා ආර්ථිකෙට දායක වෙනවා .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිටරටවල ඉන්න උන්ට ලංකාවට එන්න එපා කියලා කවුරුවත් උද්ඝෝෂනය කලේ නැහැ. මු නිකන් නැට්ට පාගගෙන දගලනවා. :lol:

    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ඔව් මම රට ගියා. එ රට වෙනුවෙන් නෙමෙ මන් වෙනුවෙන් .
    මට තිබ්බ ආසාවට වැඩියෙන් කීයක් හරි හොයන්න. ඒත් එ සල්ලි එන්නෙ අපෙ රට ඇතුලට .
    එහෙනම් අපි රටට හිතලා හො නැතුව හො සල්ලි හොයනවා ආර්ථිකෙට දායක වෙනවා .

    okama mama oya rilawda meeyada uguduwada manda ekata kiwwa

    namuth porata therenne na:sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒක තමයි බන් කිව්වේ පෞද්ගලික අංශය කියල ...රට උනුත් එක්ක ලංකාවේ ඉන්න උනුත් ඇතුලත් වෙනවා ....රට ඉන්න උන් සංක්යාවෙන් වැඩියි ...එච්චරයි ...ලංකාවේ ඉදල රට සල්ලි ගේන්න පුළුවන් කොටස සීමිතයි ...එකයි ප්‍රශ්නේ ...පොඩි කාලේ ඉදන්ම අපේ පකයල රටට බරක් වෙන වුර්තින් වලට ම තමයි ළමයින් යොමුකරන්නේ ...බහුතරයක් ඉන්නේ රාජ්‍ය අංශයේ පින්බත් කකා එක්කෝ ත්‍රී විල් එලවයි ඔය වගේ තමා ....අපේ රටට රුපියලක් ගේන්න බැරි වුර්තියක් කොහොමද විශේෂ වෙන්නේ රටට සල්ලි ගේන වුර්තියක් එක්ක බැලුවම ...දැන් බලපන් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ඉස්සරහ රට ගිය මිනිහෙක්ට අපේ රටේ තියන සැලකීම කොච්චර වෙනස්ද කියල ...සියලු වරදාන වරප්‍රසාද සැලකිලි කාටද ලැබෙන්නේ..ඔය ඉංජිනේරුවෝ දොස්තරලා වැටුප් ගන්නේ නය ආධාර බදු වලින් ...නය ආධාර කියන්නේ විදේශ විනිමය ...විදේශ විනිමය මොන හුත්තක්ද කිය කිය මෙතන ලොරි ටෝක් නම් දෙන්න දන්නවා උපාධි පින් බතාල..

    අධ්‍යාපන ක්‍රමේ තියන වරදකුත් තියනව. අපේ අධ්‍යාපන ක්‍රමේ බිහි කරන්නේ ආත්මාර්ථකාමී වහලුන් ටිකක්. ඇත්ත ඉතින් නිදහස් අධ්‍යාපනෙන් ඉගනගෙන ඔක්කොම කරලා වෙනරටක ගිහින් වැඩකරනවා, ලංකාව පැත්තවත් බලන්නේ නැති දොස්තරලා ඉංජිනේරුවෝ ඕනි තරම් ඉන්නවා. ඒක උන්ගේ වරදමත් නෙවෙයි. උන්ට මෙරට එපා වෙන තැනට වැඩ කරලා තියෙන්නේ රට පාලනය කරපු දේශපාලුවෝ තමයි. අනික අපේ අධ්‍යාපන ක්‍රමය එකට වගකියන්න ඕනි. අනික උපාදියක් ගත්තා කියල රජයේ රස්සාම දෙන්න ඕනි කියල නීතියක් නෑ. හැබැයි හැමපරම දේශපාලුවෝ මුන්ට රස්සා දීල දැන් මේක පුරුද්දක් වෙලා වගේම නියමයක් වෙලා. කිසිම වැඩකට නැතුව බුරුතු පිටින් පුරවනවා අන්තිමට ඒවාට බර අදින්න ඕනි රටේ අහිංසක මිනිස්සු. දැන් බලපන් හාල් වලට දාපු පාලන මිල 98ක් තිබුනේ කීයටද? 84ක් වගේ නේද? ඇයි එහෙම කලේ කියල උඹලට තේරෙනවද? එතකොට ලොකු ලූනු 195ක් දැන් ලොකු ලූනු ගොවියාට කලින්ට වඩා 20 වැඩියෙන් අවම මිල, ගොවියාට හොඳයි. ඇත්තටම ගොවියාට ගොඩක් හොඳයි, එතකොට පාරිබෝගිකය උගේ පඩිය වැඩි උනාද? ජීවන වියදම අඩු උනාද? ආර්ථිකය කළමනාකරණය කරනවා කියන්නේ මේවද? confuse වෙලා ඉන්නේ දන්නා එකෙක් පහදපන්...ඒ වගේම රාජ්‍ය අලුතෙන් 50000ක් බඳවා ගන්න එක මේ වෙලාවේ කරන්නම ඕනි දෙයක් ද? බඳවා ගත්තේ නැත්තම් ලංකාවේ ආර්ථිකය අවුල් වෙයිද? එක පාර 50000ක් බඳවා ගැනීමෙන් සංවර්දනය පැත්තෙන් ලංකාවට අත්වෙන වාසි ? ලංකාවේ පෞද්ගලික අංශය අවම වැටුප කීයද? එතකොට දවසකට අවම පැය 9ක් වැඩ කරන්න ඕනි (මේක වැඩි උනොත් මිස අඩු වෙන්නේ නෑ ). එතකොට රාජ්‍ය අංශයේ අවම වැටුප කීයද? දවසකට පැය කීයක් වැඩද? (max 8i ).
    පෞද්ගලික අංශය එක දවසක් වැඩ නැති උනොත් ලංකාවම ඉවරයි.

    ...බහුතරයක් ඉන්නේ රාජ්‍ය අංශයේ පින්බත් කකා

    උදාහරණයක් විදියට මාතර සිට මරදාන බලා දිනපතා දාවනය වන රුහුණු කුමාරී දුම්රියේ කොළඹ වැඩට එන රාජ්‍ය සේවකයෝ කීයක් ඉන්නවද? රුහුණ කොළඹට එනකොට 9 හෝ 9-15 වගේ එතකොට office එකට යනකොට 9-30 හෝ 9-45 අතර වගේ වෙනවා ඇති. පුදුමේ කියන්නේ මුන් හවසටත් රුහුණේම ගෙදර යනවා රුහුණ මරදානෙන් පිටත් වෙන්නේ 3.40 ට, 3.30 වගේ වෙනකොට station එකට යන්න 3.00 විතර යනවා. එක මාරයි නේ. දවසට උපරිම පැය 5 හෝ පැය 5.30ක් වැඩ. මේ විදියටම කරන්න තව 50000ක් බන්දගමු.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අපි එහෙම කියන්නෙ ගෙවල් වලින් කියන්න කියලා උගන්වන නිසා මිසක් ආසාවෙන් නෙමෙ.
    මන් නම් කිව්වෙ විද්‍යාඥයෙක් වෙනවා කියලා. :lol:
    පන්තියෙ එවුනුයි ගුරුවරයයි සෙරම හිනා උනා.
    විද්‍යාඥයෙක් නම් වෙන්න බැරි උනා හැබැයි .

    බයො කරන්න චාන්ස් එක තියෙද්දි මැත්ස් කළා.
    හෙතුව ආසාවට.
    ඩොකෙක් වෙන එක එපා වුණෙ හොමාගම ඉස්පිරිතාලෙ දැක්කහම .

    ඩොක්කු වෙන උන් ඩොකාල වෙන්නෙ රට වෙනුවෙන් ද ? නැහැ තමන් වෙනුවෙන් සමාජෙ පිළිගැණිම ගන්න. ඒත් ඩොකාලා බෙහෙත් කළාම මිනිස්සු හොඳ වෙලා ගෙදර යනවා සනීප වෙනවා.

    ඔව් මම රට ගියා. එ රට වෙනුවෙන් නෙමෙ මන් වෙනුවෙන් .
    මට තිබ්බ ආසාවට වැඩියෙන් කීයක් හරි හොයන්න. ඒත් එ සල්ලි එන්නෙ අපෙ රට ඇතුලට .
    එහෙනම් අපි රටට හිතලා හො නැතුව හො සල්ලි හොයනවා ආර්ථිකෙට දායක වෙනවා .

    :yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අම්මා තාත්තා හම්බකරලා තියෙන හන්දා උබලට තරම් අහෙනියක් නෑ, සැපෙ ඉන්නෙ .
    මාස තුනක් සල්ලි එවන්නෙ නැතිව හිටියොත් උබලගෙ
    තාත්තට බෙහෙත් ටික ගන්න නැතිව කූරියා ගහනවා
    ලීසිං ඇරියස්වෙලා වාහනෙ උස්සලා
    ගෙදර ගෑනි කන්න නැතිව රත්තරං බඩු උකස් කරලා
    අපිට එහෙම ප්‍රශ්න නෑ

    :love::love:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබලගෙ තියෙන පව්කාරකමට කාලකන්නි කමට දුක්වින්දට මාත් එහෙම දුක් විදින්න ඕන නෑනෙ. අනික හරි උනත් වැරදි උනත් ඒක එකාට පුක දෙන්නෙත් නෑ මන්.
    උබල හම්බකරන්නෙ උබලට සැපවිදින්න. ලංකාවට එවන්නෙ උබලගෙ පව්ලෙ අයට ජීවත්වෙන්න. ආයෙ අප්පට හැමිණෙණ්න හදන්න එපා විදෙශවිනිමයක් පයියක් ගෙණවා කියලා :angry:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ane uthho apith rata inne..habai oya wage lorry talk denne na..Rata gihilla salli hamba karana godak ewun salli ewanne black market..black market eken dollar rupees walata convert karala arthiketa dayaka wenna puluwanda huthho..

    gon pakayala porawal wenna yanawa unge nadayantai samajetai penanna api inne rata api taram porawal tawa na, lankawe inne guu godawal anna a wage..oya wage katha kiyana ewunta tiyenne heenamanayak wena mokakwath neme..

    Rata innawanam hambakaranawanam kata wahan idapan api wage..

    Quarantine center epa kiyana eunui a protest karana pakayalata banala lorry talk dena ewungei wenasak na...

    Rata idan dollar ewwama foreign reserve eka wadi wela trade deficit eka adu karagannai a dollar walin foreign debt pay karanna help wenawa misak..pita rata idan ewana salli walin lankawe ekalata kanna denna a salli use karanne na..MANDABUDDIKA HEENAMANE tiyena ewun rata awama oya wage gon katha kiyanawa math oona taram dakala tiyenawa..

    Oya wage gon pkayala dena lorry talk hinda dan hodata igenagathha ewunuth rata ratawal wala awilla higakanna hari patan gannawa..eeka sure..
     
    Last edited: