ඇත්තට වැරදි මං (ඒ් හැටී)
අතට හවඩි නම් (මට මදී)
රිදුනු තැන කුලල් (කා ගැටී)
රැප්කද කරගහං (දුරවඩී)
ඉස්සර නගරෙ (දැං ඉන්නෙ ගමේ)
රැප්වල කොල්ලොන්ට (රස්නෙට වැටේ)
සිත්තරෙක් නෙවෙයි මා (සිංහලෙක් කරේ)
රත්තරං කොල්ලෙක් දැන් ( ඉන්නෙ මං ගමේ )
විද්දට තැන් තැන් වල මල් සරා හු
අඩො දැම්මට රස්නෙට නයි කරන ගු
මං ඇල්ලු අඩුව්වට සංකර හු
මගේ යාලුවො සෙට් එක කෝ දෙන්න හූ මට
තමන්ගේ මානේ තමන්ට සමානේ
අනුන්ගෙ මානේ මම දන්නෑ නානේ
මටත් වඩා හොඳ මම සමාජෙ
මගෙ රැප අරන් යන හැටි බජාරේ
ඇට්ටකුණා වෙච්ච පොල් ගහ මදි
උඹ රස්නෙ කඩාගන්න පස්සට පනි
උස තට්ටු මනාපෙට රැප්පට මදි
උඹෙ රැප හදා ගන්න පඩියක් නගි
රස්නෙ තමා රට ඔක්කොම එක්කයි
කට තමා රට පට්ටම රස්නයි
ලස්සන රැප් පොඩ්ඩ වැඩ්ඩන්ව වට්ටයි
උඹ සික් එක කඩ්ඩට පත්තරෙන් නෙවෙයි
සද්දෙට ඇහෙන්නෙ තමන්ගෙ හිත
ලස්සන කරන්න දැන් වලත්ත ගත
දිගදුර දිව්වට කරත්ත මන්න
රවට්ට ගන්නෙම පෙන්නල රැප
දැන් අණක් ගුණක් නැති රටෙන් කොටක්
ගියත් බඳත් හරි මැදින් ගියත්
රට පරට්ට වෙන්නම කලක් ගියා
මගෙ රටත් ගඟේ ලොකු දුරක් ගියා
අර ලස්සන වචනේ නැග්ගුවා අතු
දුක්බර කතනෙ රිද්දුවා හකු
දුරකතනෙන් කිව්වට බොරු
රැප් බඳ අද්දල දුන්නෙම යක්කු
සාමලා අමර පොත් තිබ්බා ගිනි
ඩිග්රිය තිබ්බඩෝ රැපට බිලි
වතුරෙ නටලා සැපට වෙරි
මං රැප් කඳෙන් උඩට උඩට නගී