Mathara Rahula College deadly KDH Accident CCTV

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    එකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්ද :baffled: නැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද :baffled:

    danui eke dakke :baffled:

    marilade?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවුරුවත් මැරිල නෑ කියල තමයි ආරංචිය. ICU ඉඳල වාට්ටුවට දාලලු:):):)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    කවුරුවත් මැරිල නෑ කියල තමයි ආරංචිය. ICU ඉඳල වාට්ටුවට දාලලු:):):)

    පිස්සුද මචන් අර එකෙක්ව එළියට විසි වෙනවා ජනේලෙන්. ඌව උඩින් ගිහින් කෙළින්ම වදින්නෙ ලයිට් කණුවෙ. ඇට කටු කුඩු වෙලා ඇති. අපරාදෙ KDH එක. මට නම් දුක වාහනේ ගැන. :(
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිස්සුද මචන් අර එකෙක්ව එළියට විසි වෙනවා ජනේලෙන්. ඌව උඩින් ගිහින් කෙළින්ම වදින්නෙ ලයිට් කණුවෙ. ඇට කටු කුඩු වෙලා ඇති. අපරාදෙ KDH එක. මට නම් දුක වාහනේ ගැන. :(

    :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ekek marila kiyala kiyanne.. :( ane manda

    පිස්සුද මචන් අර එකෙක්ව එළියට විසි වෙනවා ජනේලෙන්. ඌව උඩින් ගිහින් කෙළින්ම වදින්නෙ ලයිට් කණුවෙ. ඇට කටු කුඩු වෙලා ඇති. අපරාදෙ KDH එක. මට නම් දුක වාහනේ ගැන. :(

    1k marila

    මැරිලා නං ඌ තමා මැරෙන්න ඕනේ බේරුනොත් නං පුදුමයක් :baffled:
    හොඳටම ෂුවර්ද බං? ඊයෙ නිව්ස් වල කිව්වෙත් කවුරුවත් මැරිල නෑ කියල. අපිට ආරංචි එන්නෙත් මැරිල නෑ කියල කවුරුවත්. ICU එකේ ඉඳල වාට්ටුවට දාලලු ගොඩක්ම අමාරු වෙලා හිටපු එකත්.:yes::yes::yes:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කියන්නේ නම් walk කියලා අන්තිමට වාහන වල බීලා ගිහිල්ලා මැරෙනවා
    කව්ද මේ ජීවිත වලට වග කියන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    eka parata ara anek parata kapanna yanawa eken peralenne.


    dan oya van eka hadala mint condition kiyala wikunai thawa tika dawasakin.

    ඕක හදනවට වඩා ගෙඩියක් තියන එක ලාබ වෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    gediyak pitin thiyana ekath dan lesi na isara wage lesiyenma gediya pitin genanna ba dan.:P:P:P owa hadanawa ape aya oya wage dewal hadanna dakshai.

    Gediya pitin gennanne nane kohomath half cut dekak ne genne :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Parade වගේ melo වැඩකට නැති දේවල් තහනම් කරන්න ඕන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    දැන්වත් ඔව්ව තහනම් කරන්න කාගේ හරි ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්. එකෙක් මරෙනකන්ම හිටියා එකටත්, :(

    මේක වෙලා තියෙන්නෙ පෙරඩ් එකේ නෙමේ. ඒකට එනගමන් හැප්පිලා තියෙන්නෙ. ඔහොම උන් ඉතින් පෙරඩ් තිබ්බත් නැතත් මැරෙනව.