Mathara Rahula College deadly KDH Accident CCTV

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,603
    113
    Pls wear a MASK
    මාතර රාහුල විද්‍යාලය විසින් සංවිධානය කල පාගමනේදී පාසැල් සිසුවෙකු විසින් බීමත්ව ධාවනය කල වෑන් රථයක් මාතර සමගි මාවත අසලදී පෙරලීයෑමෙන් අද(07) පස්වරු3.10 ට පමණ සිදුවූ අනතුරකින් එක් සිසුවකු ජීවිතක්ෂය පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.




    :(
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    minis widihata ipadunata gonekuta tharam wath mole pihitala nethi bawata hodama udaharanaya,.... paw asarana demawpiyan,... wal booru weda walata ida dena eka ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,462
    1
    101,395
    113
    34
    Kalutara
    දැන්වත් ඔව්ව තහනම් කරන්න කාගේ හරි ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්. එකෙක් මරෙනකන්ම හිටියා එකටත්, :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,708
    68,085
    113
    දැන්වත් ඔව්ව තහනම් කරන්න කාගේ හරි ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්. එකෙක් මරෙනකන්ම හිටියා එකටත්, :(

    Stopping doesnt prevent.should encourage more.more deaths more chaos ultimatly realization
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,194
    1
    28,859
    113
    බීලා එලවපු එකා මැරෙන්නේ නැතුව වෙන එකෙක් මැරුණු එක අපරාදේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔක්කොම බෑන් කරන්න ඕනෙ පැරඩ් පුකේ අමාරු. ඔව්වා හොද හික්මීමක් තියෙන සිවිලයිස් වෙච්ච උන්ට මිසක් සිංහලු වගේ වනචාරී ජාතියකට නෙමෙයි.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔක්කොම බෑන් කරන්න ඕනෙ පැරඩ් පුකේ අමාරු. ඔව්වා හොද හික්මීමක් තියෙන සිවිලයිස් වෙච්ච උන්ට මිසක් සිංහලු වගේ වනචාරී ජාතියකට නෙමෙයි.
    :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්ද :baffled: නැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද :baffled: