එකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්දනැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද
![]()
danui eke dakke

marilade?
එකෙක් එලියට විසිවෙන්නේ දොර ඇරගෙන ගිහින්දනැත්තන් ජනේලෙන් එළියේ ඉඳගෙන ගිහින්ද
![]()

ekek marila kiyala kiyanne..කවුරුවත් මැරිල නෑ කියල තමයි ආරංචිය. ICU ඉඳල වාට්ටුවට දාලලු
ane mandaකවුරුවත් මැරිල නෑ කියල තමයි ආරංචිය. ICU ඉඳල වාට්ටුවට දාලලු

පිස්සුද මචන් අර එකෙක්ව එළියට විසි වෙනවා ජනේලෙන්. ඌව උඩින් ගිහින් කෙළින්ම වදින්නෙ ලයිට් කණුවෙ. ඇට කටු කුඩු වෙලා ඇති. අපරාදෙ KDH එක. මට නම් දුක වාහනේ ගැන.![]()

මැරිලා නං ඌ තමා මැරෙන්න ඕනේ බේරුනොත් නං පුදුමයක්danui eke dakke
marilade?

ekek marila kiyala kiyanne..ane manda
පිස්සුද මචන් අර එකෙක්ව එළියට විසි වෙනවා ජනේලෙන්. ඌව උඩින් ගිහින් කෙළින්ම වදින්නෙ ලයිට් කණුවෙ. ඇට කටු කුඩු වෙලා ඇති. අපරාදෙ KDH එක. මට නම් දුක වාහනේ ගැන.![]()
1k marila
හොඳටම ෂුවර්ද බං? ඊයෙ නිව්ස් වල කිව්වෙත් කවුරුවත් මැරිල නෑ කියල. අපිට ආරංචි එන්නෙත් මැරිල නෑ කියල කවුරුවත්. ICU එකේ ඉඳල වාට්ටුවට දාලලු ගොඩක්ම අමාරු වෙලා හිටපු එකත්.මැරිලා නං ඌ තමා මැරෙන්න ඕනේ බේරුනොත් නං පුදුමයක්![]()

eka parata ara anek parata kapanna yanawa eken peralenne.
dan oya van eka hadala mint condition kiyala wikunai thawa tika dawasakin.

eka parata ara anek parata kapanna yanawa eken peralenne.
dan oya van eka hadala mint condition kiyala wikunai thawa tika dawasakin.
ඕක හදනවට වඩා ගෙඩියක් තියන එක ලාබ වෙයි

owa hadanawa ape aya oya wage dewal hadanna dakshai.gediyak pitin thiyana ekath dan lesi na isara wage lesiyenma gediya pitin genanna ba dan.owa hadanawa ape aya oya wage dewal hadanna dakshai.

දැන්වත් ඔව්ව තහනම් කරන්න කාගේ හරි ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්. එකෙක් මරෙනකන්ම හිටියා එකටත්,![]()