බලපන් සෙල්ලම් කරන ලස්සන තාම.. දැන් ඉන්න හරක්ට 4ක් ගහ ගන්න පන නෑ. කලුව ඒ කාලෙ වගේ ෆාස්ට් ගහනව තාම.. පිස්සු හැදෙනව.

ලෙජන්ඩ්ස්ල එකෙක්වත් නෑනේ මේ ඔසී ටීම් එකේ![]()