A / L වලට කරන්න හොද subject stream මොනාද ගොඩදාගන්න ?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    A / L වලට කරන්න හොද subject stream මොනාද ගොඩදාගන්න ?

    මේක Urgent case එකක්. දන්නවා නම් අනිවා reply එකක් දාන්න. උබල දාන replies වලින් කොල්ලෙක්ගේ අනාගතය තීරණය වෙනවා. ලොකු පිනක්. මේක මගේ මල්ලිගේ A/L සම්බන්ද case එකක්.

    A /L වල මොන stream එක කලත් හොදට මහන්සි වෙන්න ඕනි. ඒක හරි .

    1) ඒ වුනාට පොඩ්ඩක් හරි ලේසි , කොල්ලෙක්ට ගොඩ දාගන්න පුළුවන් කියල හිතෙන subject stream එකක් කියන්න බලන්න. Campus යන්න බලාගෙනම කරන්න පුළුවන් ( ඊ ලග අවුරුද්දේ )
    (Maths and Bio හැර )

    2) Campus යන්න නෙවෙයි. කොහොමහරි subjects ටික pass කරගන්න නම් ඕනි ඒකට තෝරාගන්න පුළුවන් SUBJECT combinations මොනාද? (Mention all )


    තමන්ගේ ඇගේ තියෙන එක තෝරාගන්න දෙන්න ඒ කතා එපා. ඇගේ තියෙන එක කරන්න ගිහින් පොරට කෙල වෙලා තියෙන්නේ.
    Maths kale. ඒ උනාට ඒක ගොඩ දාගන්න බැහැ. පොර ඒක දන්නවා. Only one attempt left. ඒකම ආයෙත් මහන්සි වෙලා කරන්න කතාත් එපා. ඒ හින්ද උබල දැන් මෙතැන කියන ඒවා උගේ ඇගේ තියෙනවද බලන්න ඕනි. :oo::oo::oo::oo: මේක උගේ decision එකක්. උගේ වෙන goal එකක් තියෙනවා. ඒකට A / L ඕනි.

    මහරගම, පන්නිපිටිය , නුගේගොඩ අවටින් උබල කියන ඒවාට class තියෙනවා නම් ඒවත් mention කරන්න. උබල ගෙදරට ගෙනල්ල නම් කරේ ඒ විස්තරත් කියන්න. public බැරි නම් message එකක් දාන්න.

    Urgent case එකක්. දන්නවා නම් අනිවා reply එකක් දාන්න.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉරිදා පත්තරවල ඇඩ් දාලා තියෙනවා නේ ද මාස 6න් art or commerce වලින් AL ගොඩදාලා දෙනවා කියලා class ගැන , එහෙම එකක් බැලුවේ නැද්ද ?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Sinhala, BC, IT karanna kiyapan. sinhalai bc pansale hamuduruwqangen aha ganna kiyapan. IT syllabus eka hoyan past papers hoyan karanna kiyapan. S 3k nam ganna puluwan kohomath. Mmm danna keepa denek kala aekai kiyanne machan.