A / L වලට කරන්න හොද subject stream මොනාද ගොඩදාගන්න ?
මේක Urgent case එකක්. දන්නවා නම් අනිවා reply එකක් දාන්න. උබල දාන replies වලින් කොල්ලෙක්ගේ අනාගතය තීරණය වෙනවා. ලොකු පිනක්. මේක මගේ මල්ලිගේ A/L සම්බන්ද case එකක්.
A /L වල මොන stream එක කලත් හොදට මහන්සි වෙන්න ඕනි. ඒක හරි .
1) ඒ වුනාට පොඩ්ඩක් හරි ලේසි , කොල්ලෙක්ට ගොඩ දාගන්න පුළුවන් කියල හිතෙන subject stream එකක් කියන්න බලන්න. Campus යන්න බලාගෙනම කරන්න පුළුවන් ( ඊ ලග අවුරුද්දේ )
(Maths and Bio හැර )
2) Campus යන්න නෙවෙයි. කොහොමහරි subjects ටික pass කරගන්න නම් ඕනි ඒකට තෝරාගන්න පුළුවන් SUBJECT combinations මොනාද? (Mention all )
තමන්ගේ ඇගේ තියෙන එක තෝරාගන්න දෙන්න ඒ කතා එපා. ඇගේ තියෙන එක කරන්න ගිහින් පොරට කෙල වෙලා තියෙන්නේ. Maths kale. ඒ උනාට ඒක ගොඩ දාගන්න බැහැ. පොර ඒක දන්නවා. Only one attempt left. ඒකම ආයෙත් මහන්සි වෙලා කරන්න කතාත් එපා. ඒ හින්ද උබල දැන් මෙතැන කියන ඒවා උගේ ඇගේ තියෙනවද බලන්න ඕනි.

මේක උගේ decision එකක්. උගේ වෙන goal එකක් තියෙනවා. ඒකට A / L ඕනි.
මහරගම, පන්නිපිටිය , නුගේගොඩ අවටින් උබල කියන ඒවාට class තියෙනවා නම් ඒවත් mention කරන්න. උබල ගෙදරට ගෙනල්ල නම් කරේ ඒ විස්තරත් කියන්න. public බැරි නම් message එකක් දාන්න.
Urgent case එකක්. දන්නවා නම් අනිවා reply එකක් දාන්න.
මේක Urgent case එකක්. දන්නවා නම් අනිවා reply එකක් දාන්න. උබල දාන replies වලින් කොල්ලෙක්ගේ අනාගතය තීරණය වෙනවා. ලොකු පිනක්. මේක මගේ මල්ලිගේ A/L සම්බන්ද case එකක්.
A /L වල මොන stream එක කලත් හොදට මහන්සි වෙන්න ඕනි. ඒක හරි .
1) ඒ වුනාට පොඩ්ඩක් හරි ලේසි , කොල්ලෙක්ට ගොඩ දාගන්න පුළුවන් කියල හිතෙන subject stream එකක් කියන්න බලන්න. Campus යන්න බලාගෙනම කරන්න පුළුවන් ( ඊ ලග අවුරුද්දේ )
(Maths and Bio හැර )
2) Campus යන්න නෙවෙයි. කොහොමහරි subjects ටික pass කරගන්න නම් ඕනි ඒකට තෝරාගන්න පුළුවන් SUBJECT combinations මොනාද? (Mention all )
තමන්ගේ ඇගේ තියෙන එක තෝරාගන්න දෙන්න ඒ කතා එපා. ඇගේ තියෙන එක කරන්න ගිහින් පොරට කෙල වෙලා තියෙන්නේ. Maths kale. ඒ උනාට ඒක ගොඩ දාගන්න බැහැ. පොර ඒක දන්නවා. Only one attempt left. ඒකම ආයෙත් මහන්සි වෙලා කරන්න කතාත් එපා. ඒ හින්ද උබල දැන් මෙතැන කියන ඒවා උගේ ඇගේ තියෙනවද බලන්න ඕනි.

මේක උගේ decision එකක්. උගේ වෙන goal එකක් තියෙනවා. ඒකට A / L ඕනි. මහරගම, පන්නිපිටිය , නුගේගොඩ අවටින් උබල කියන ඒවාට class තියෙනවා නම් ඒවත් mention කරන්න. උබල ගෙදරට ගෙනල්ල නම් කරේ ඒ විස්තරත් කියන්න. public බැරි නම් message එකක් දාන්න.

Last edited: