මේ දැන් ගොඩගම හංදියේදි හොරෙක් ගෑනු කෙනෙක් ගෙ මාලයක් කඩාගෙන දිවුව බන්... මිනිස්සුන්ට එකපාරට හොරා කවුද කියලාවත් හිතාගන්න බැරි උනා මොකද හොරත් හොරෙක් හොරෙක් කිය කිය දිව්වෙ...





නෑ එහෙම හොරා කියාගත්තු ගමන් ඉන්නෙ ටොයියො. මේ තියෙන්නෙbayiyek wenna athi bn.unuth anunta horu horu kiyalane unuth hora kanne
![]()

ගොඩගම? ඒ හරියෙ කොතැනද? එච්චර සෙනඟ ගැවසෙන තැනක් නෙමෙයි නේ බං