හොරෙක්...😠

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ දැන් ගොඩගම හංදියේදි හොරෙක් ගෑනු කෙනෙක් ගෙ මාලයක් කඩාගෙන දිවුව බන්... මිනිස්සුන්ට එකපාරට හොරා කවුද කියලාවත් හිතාගන්න බැරි උනා මොකද හොරත් හොරෙක් හොරෙක් කිය කිය දිව්වෙ...:angry::sorry:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    ගොඩගම? ඒ හරියෙ කොතැනද? එච්චර සෙනඟ ගැවසෙන තැනක් නෙමෙයි නේ බං
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ගොඩගම? ඒ හරියෙ කොතැනද? එච්චර සෙනඟ ගැවසෙන තැනක් නෙමෙයි නේ බං

    190 බස් නවත්තන හරිය පොඩ්ඩක් පහු කරල බන්, අක්ෂිදාන පාරට කලින්, ඌ කෑ ගහගෙන දුවල උන්ගෙම තව මෝටර් බයිසිකලයක ආව එකෙක් එක්ක ගියා, තත්පර ගානයි බන් මිනිස්සු ඌ හොරා කියල අදුර ගන්නකොට ඌ මෝටර් සයිකලෙත් නැගල,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ටොයියො මහ දවල් බැංකු කැඩුවෙත් ඔය ආකාරයටමයි...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,973
    113
    මාලඹේ

    ජෙප්පෙක් වෙන්නත් බැරි නෑ...;) ​

    වෙන්න පුළුවන්
    FB-IMG-1579430217822.jpg