BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583843218-French-culture-minister-tests-positive-for-coronavirus_l.jpg
    ප්‍රංශ සංස්කෘතික කටයුතු ඇමතිට කොරෝනා

    ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
    එරට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන 46 හැවිරිදි ෆ්‍රෑන්ක් රීස්ටර් හට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද සඳහන්.
    මීට පෙර ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.
    යුරෝපානු රටවල් අතරින් කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමට ලක්වූ රටක් ලෙස සැලකෙන ප්‍රංශයෙන් මේ වන විට ආසාදිතයින් 1412 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 30 ක් වෙයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583848526_7571608_hirunews_Corona-Virus.jpg

    කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 15 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුවෙයි

    කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුවී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    India now has more than 50 coronavirus cases


    Nine new novel coronavirus cases have been confirmed in southwest India today, health authorities there said, bringing the total number of patients in the country to 56.

    Three cases were detected in Karnataka, according to the state’s commissioner of Health and Family Welfare, Pankaj Pandey, while another six were reported in Kerala and are under quarantine.

    In response, the Kerala government is suspending all schools and canceling nearly all year-end exams, according to Dr. Amar Fettle, a senior government official in the state.

    Kerala Chief Minister Pinarayi Vijayan also said the state government will suspend all public programs until March 31 and launch what he called "awareness programs."
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :(:(:(

    uae මිදල් ඊස්ට් ඉන්දියා එන ඔක්කොම නිරෝදනය කරන්න වෙයි :no::no:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    769767679609.jpg
    Two Sri Lankans among confirmed COVID-19 cases in UAE

    The Ministry of Health and Prevention (MoHAP) of the United Arab Emirates (UAE) on Tuesday announced five new COVID-19 recoveries, taking the total number of recovered cases to 17.
    Earlier on Tuesday, the ministry had announced 15 new cases of coronavirus, taking to 74 the total number of infections in the country.
    The new cases include three Italians, two Emiratis, two Sri Lankans, two Brits, two Indians, and one from Germany, one from South Africa, one from Tanzania, and one from Iran.

    http://www.adaderana.lk/news_intense....php?nid=61285
     
    Status
    Not open for further replies.