නිරෝධායන Rs 7500/=

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද යකෝ රෙන්න බර උනාම වගේ කිරියට එන එකා...මම මහින්දගේ ගු කන එකෙක් ලු:lol::lol::lol:

    :lol::lol::lol: මහින්ද රනිල් පැටලිලද ?

    just kidding bro :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නිරෝධායනයට ගිය පිරිසට දුන් ආන්දෝලනාත්මන ‘රුපියල් 7500’ ලේඛණය සත්‍ය එකක් බව ජනාධිපති අතිරේක ලේකම් කියයි..



    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පිරිසට දැනුම් දෙන ලද්දේ රුපියල් 7500 මුදලක් තමන් ළඟ තබා ගැනීමට බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.
    නිරෝධායන ස්ථානයට ගිය පසු මුදල් හුවමාරු කිරීමට අවස්තාවක් නොමැති නිසා එසේ දැන්වූ බවත් එසේ නැතිව එය ගාස්තුවක් ලෙස රජයට ගැනීමට නොවන බවත් ඔහු සඳහන් කළේය.
    අදාළ දැනුම් ගිය දීම යම්කිසි පිරිසක් විසින් වැරදියට වටහා ගෙන තිබූ බවද ඔහු සඳහන් කළේය.
    අද පෙරවරුවේ ගුවන් මඟින් මෙරටට පැමිණි දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙම පත‍්‍රිකාව ලබා දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි විරෝධයක් එල්ලවිය.
    එමෙන්ම එය අසත්‍ය ලේඛනයක් ඇයිද චෝදනා එල්ලවිය.
    කෙසේ නමුත් ජනාධිපති අතිරේක ලේකම් වරයාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ එය අසත්‍ය ලේකණයක් නොවන බවයි.
    නමුත් ඔහුට අනුව සිදුව ඇත්තේ වැරදි වටහා ගැනීමකි.
    :lol::lol:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය

    man mee daana dee mee topic ekatama adaala naaa

    mamath rata inne ban eeth math lankawata awanam man nam 7500 denawa mokada appe rate wena ratwal wage ikmnata pahasukam sapayannath bari nisa pita rata ayawa genna gattha ekama loku deyak

    pakistan wage china inna eunwa genna gatthe nattam moko karanne ehenam...


    eeth thawa podi deyak thiyanawa machan umbala dannawada jobs walata rata yana hama ekkgenma airport eken rs 17500ka mudalak gannawa rakshnayakata kiyala /// eka aragena pasport eke seal ekak gahanawa .....

    aurudu thunak eka valid eth aurudu thinakin passe mata mathaka hatiyata
    rs 3000 s gaanak gewanna oone eeth umbala dannawada hadisiye wath job eka maru kaloth passport eka balla aaii 17500k gewanna oone oke godak balapaama thiyenne middle east country wala job karana ayata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,714
    113
    මාලඹේ
    උන් මුන් ගාන්නේ උබලත් වේලක් හරි කන්නේ මුන් නිසා තමයි ...සතයක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තරලට ඉංජිනේරුවන්ට බිලියන ගානක car permit දීල පුක දෙන්න පුළුවන් ...හැබැයි රටට සල්ලි ගෙන මිනිස්සුන්ට ඔන්න සලකන විදිය ....උබලගේත් කට පුක ඇරෙන්නේ වැඩක් කරන මිනිහටම තමයි ...

    ඔය කියන විදියට දොස්තරලා රටට සේවයක් කරන්නේ නැත්නම්
    උබ කොරෝනා හැදුනට පස්සේ යන්නේ කකුසියටද.:lol::lol:
    රටේ ඔය කවුරු හිටියත් වැඩක් නැහැ හොඳ දොස්තරලා නැත්නම්.
    අපිට ලෙඩක් උනාම මොකෝ ඔය කොරියන් කාරයො ඉතාලි කාරයො බෙහෙත් දෙනවද:lol::lol:
    (වෘත්තිකයන් විවිධ ආකාරයෙන් සේවය කරනවා රටට . එක්කෙනෙක් තව එකෙක්නෙක් ගෙන වෙනස් මිසක් එක් වෘතියක් තවත් වෘතියකට වඩා ඉහළ වෙන්නේ නැහැ)
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිත් දේ තමයි සල්ලි නොගන්න වෙලාවෙ සල්ලි ගන්නව කියල ගිය බොරු ප්‍රචාරය, ගු ඇන් පි ජේවිපි මඩ කරි පුක හපාගෙන දැගලුවෙ..දැන් හරි නැට්ට පුකේ ගහන් තෙර්ඩ් දාපි බල්ලත් මාරු.. :lol::lol::lol::lol::lol:


    රුපියල් 7500 ක් ගෙනියන්න කිව්වේ
    පැටිස් කන්න...! ගෝතා ස කියලා තියෙන්නේ​
    [/CENTER]
     
    Last edited: