නිරෝධායන Rs 7500/=

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු වැඩ කරන්ඩ එපා ප#$... :angry::angry: අඩු ගානෙ වැලේ වැල් නැතුව ඉන්න ජෙප්පොන්ටයි ටොයියන්ටයි එක දවසක්, අඩු ගානෙ එක දවසක් ඔය ආතල් එක ගන්ඩ ඉඩ දෙන්න තිබ්බ. :(:( දැන් ඉතින් අලුත් එකක් හොයා ගන්ඩ එපැයි...අපරාදෙ අර කොලේ ප්‍රින්ට් කරන්ඩ ගිය සල්ලි. :no::no::no: උබල මහ හිතක් පපුවක් නැති උන්. :dull::dull::dull:

    :rofl::rofl::rofl::yes::yes: ගු ඇන් පි ජේවිපි මඩ කරි කොලත් ප්‍රින්ට් කරල බලපන් මුන් නම් මඩෙන් තොර ලොවක් නැ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes: කතාව ඇත්ත කොහොමත් දැනට සල්ලි නොගත්තට ඔයිට වඩා දහස් ගානක් එන්ඩ පටන් ගත්තොත් සල්ලි ගන්ඩ වෙනව නොමිලේ සියල්ල කරන්ඩ බැනෙ එහෙම බලාපොරොත්තු විමත් වැරදියි..

    ඒවා කරන්න තමයි ආණ්ඩු හදලා දුන්නෙ, ආයෙ සල්ලි දෙන්න ඕන නෑ නොමිලෙම කරන්න ඕන...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    හරිනං ගාණක් ගන්න ඕනේ . Air ticket එකටම ලක්ෂ ගාණක් දෙන එකේ කන්න යන වියදම 7500 ක් දෙන්න බැරි වෙන්නේ නැහැනේ

    මොකක්ද බන් Air Ticket එකේ සීන් එක..මොන ලබ්බටද ඒකට දෙන්නේ ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    7500 ගැන කිව්වා විතරයි 3 දෙනෙක් රේප් කපලා... දැන් මම බඩගින්නේ මැරෙයි :(:(

    ඕක වෙනම කේස් එකක් බන්
    රට ඉදන් ආපු උන් 7500ක් දෙන්න කැමති උනත් රෙප් කපන උන් කැමැති නැහැ ඒකට

    රෙප් දෙන්න විදිහක් නැහැ කුකුලෝ කලින් දීලා තියෙනවලු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,084
    13,733
    113
    පෘථිවිය
    Etakota dan kiyanne nikan kema deela rate naya bara wedi karagannada
    Practical widihata hithanna epai
    Ekko kiyanawa oil market eka behepu gaman lankawe oil price bassannalu, etakota genath tiyena stock kunu kolleta denna wenne. Adugane aluth price ekata gennala eken denakota gana adu karaganna puluwannam hari, Practicle nathi political weda tama yanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,714
    113
    මාලඹේ
    මොකක්ද බන් Air Ticket එකේ සීන් එක..මොන ලබ්බටද ඒකට දෙන්නේ ?

    ලංකාවට එන්න මුංට Air ticket වලටම මුන් වියදම් කරනවා ලක්ෂ ගණන් . කෑම ටිකට යන සල්ලි රුපියල් 7500 දෙන්න කිව්වහම උද්ඝෝෂණ කරනවා 75000 නැහැ කියලා .
    අපිත් පකිස්ථානය කාරා වගේ Border Close කරලා planes එන එක නෑවතුවනම් මුන් කොයි වගේ අමාරුවක වැටෙයි ද. එක ගැනවත් මුන් හිතන්නේ නැහැ
    නිරෝධනය කරන කාලයට දෙන කෑම වලට දෙන්න රුපියල් 7500 ක් නැහැ මුන් ගාව .
    ඒ උණාට Air Ticket එක තව 30 000 කින් වැඩි උනත් මික් නොකියා Ticket එක දාගෙන ඕකුන් ලංකාවට එනවා. මොනවත් කථා කරන්නේ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,714
    113
    මාලඹේ
    Etakota dan kiyanne nikan kema deela rate naya bara wedi karagannada
    Practical widihata hithanna epai
    Ekko kiyanawa oil market eka behepu gaman lankawe oil price bassannalu, etakota genath tiyena stock kunu kolleta denna wenne. Adugane aluth price ekata gennala eken denakota gana adu karaganna puluwannam hari, Practicle nathi political weda tama yanne

    UNP ආණ්ඩුව තියෙන කාලේ ඔය එකෙක් කටක් හෙල්ලුවේ නැහැ නේ.
    ගෑස් නැත්නම් නොකා හිටියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ආණ්ඩුව තියෙන කාලේ ඔය එකෙක් කටක් හෙල්ලුවේ නැහැ නේ.
    ගෑස් නැත්නම් නොකා හිටියා

    :rofl::rofl::rofl: ප්‍රෙට්ට්‍රල් නැත්තන් පෝලිමේ උන්න හරිම සරලයි
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පින් බත් කන දොස්තරලට ඉංජිනේරුවන්ට car permit එකකුත් දීල පුක දෙනව රටට සල්ලි ගේන මිනිස්සුන්ට පුකේ අරිනව
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ලංකාවට එන්න මුංට Air ticket වලටම මුන් වියදම් කරනවා ලක්ෂ ගණන් . කෑම ටිකට යන සල්ලි රුපියල් 7500 දෙන්න කිව්වහම උද්ඝෝෂණ කරනවා 75000 නැහැ කියලා .
    අපිත් පකිස්ථානය කාරා වගේ Border Close කරලා planes එන එක නෑවතුවනම් මුන් කොයි වගේ අමාරුවක වැටෙයි ද. එක ගැනවත් මුන් හිතන්නේ නැහැ
    නිරෝධනය කරන කාලයට දෙන කෑම වලට දෙන්න රුපියල් 7500 ක් නැහැ මුන් ගාව .
    ඒ උණාට Air Ticket එක තව 30 000 කින් වැඩි උනත් මික් නොකියා Ticket එක දාගෙන ඕකුන් ලංකාවට එනවා. මොනවත් කථා කරන්නේ නැහැ.

    උන් මුන් ගාන්නේ උබලත් වේලක් හරි කන්නේ මුන් නිසා තමයි ...සතයක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තරලට ඉංජිනේරුවන්ට බිලියන ගානක car permit දීල පුක දෙන්න පුළුවන් ...හැබැයි රටට සල්ලි ගෙන මිනිස්සුන්ට ඔන්න සලකන විදිය ....උබලගේත් කට පුක ඇරෙන්නේ වැඩක් කරන මිනිහටම තමයි ...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    රජය නොමිලේ මේ ක කරන්න ගියොත් අසරණ ජනතාවගේ පොකට් එකට නේද වදින්නෙ?. මේ එන බොහෝදෙනා 7500 ක් වියදම් කරගන්න බැරිඅය නොවේ.... මේක රජය ගත්ත හොද තීරණයක්.... ඊටත් ලොකු සේවයක් මේ අය වෙනුවෙන් කරනවනේ... ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ගියොත් මේ සේවයට කීයක් ගෙවන්න වෙයිද?

    සතයක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තරලට ඉංජිනේරුවන්ට බිලියන ගානක car permit දීල පුක දෙන්න පුළුවන් ...එතකොට අසරණ ජනතාවට නෙවෙයි වදිනව ඇත්තේ ....හැබැයි රටට සල්ලි ගෙන මිනිස්සුන්ට ඔන්න සලකන විදිය ....උබලගේත් කට පුක ඇරෙන්නේ වැඩක් කරන මිනිහටම තමයි ...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.
    නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.
    181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
    අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
    මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
    ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.
    කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.
    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.
    එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.
    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

    http://sinhala.adaderana.lk/news/132...B6%AD%E0%B7%92
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    hari magulak nee api da unta kannda denna onee

    95% rata yanna unta thiyne mara unak, euro ratawata un lankwata sali ewane naa una hadane ehe settle wennda , lanakwata sali ewane madaperadiga inna ganu tikayi, oya podi podi leber jobs karanna kolo tikayi
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Chatura Alwis

    කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?
    එවැනි කැප කිරීමක් අපිට කරන්නට බැරිද?

    අප රටට වාර්ශිකව වැඩිම ආදායමක් ලැබෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්.
    ඔවුන්ගෙන් අප රටට ලැබුණු ආදායම 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 7015ක් වූ අතර එය 2019 වසරේදී 6717 ක් ලෙස අඩු ව තිබෙනවා.
    සංචාරක පැමිණීමෙන් අපට ලැබෙන ආදායම 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4380 ක්.
    කසේ වුවද තවමත් වැඩිම ආදායමක් ලබන්නේ ඔවුන්ගෙන්.
    අද උදෑසන කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයෙක් මට මේ පත්‍රිකාව යොමුකලා.
    දකුණු කොරියාවේ travel with chathura වැඩසටහන් ගණනාවක් කර ඇති මම ඔවුන් එහි අත්විඳින කටුක ජීවිතය පිළිබඳව හොඳ හැටි දන්නා නිසාවෙන් මෙය සාදාරණ දැයි ඔබෙන් අසමි

    https://www.facebook.com/chaturaalwisfans/posts/2922834767760207

    ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ

    Chthua Alwis desha drohiya :angry: