we must close our airports

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    gota gatta pakak koheda pako
    chinese ungen awe
    lankan eka italy unwa guide karapu ekek

    tourism ban karannada naya godak uda duwana ratak

    palayan pako gihin kiyak hari hoya ganin

    අනේ හරකො ඵතකොට වෙන.රටවල නායකයො ඔය රටවල් වලින් ඵන උන්ව නැවැත්‍තුවෙ මොකෝ..තොපේ අාණ්ඩුවට ඕන උනේ ඔය ඵන උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න..වෙෙරස් තිබ්බත් කමක් නෑ ජන්දෙ හම්බවෙනවනේ..
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    අනේ හරකො ඵතකොට වෙන.රටවල නායකයො ඔය රටවල් වලින් ඵන උන්ව නැවැත්‍තුවෙ මොකෝ..තොපේ අාණ්ඩුවට ඕන උනේ ඔය ඵන උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න..වෙෙරස් තිබ්බත් කමක් නෑ ජන්දෙ හම්බවෙනවනේ..

    හැබැයි ගෝඨ රට ඉඳල එන උන්ව නැවත්තුවොත් සජියයි ජෙප්පොයි රටේ ජනතාව අවුස්සයි අපේ රට විරුවන්ට සලකන හැටි කියල.එයාලට බලය දෙන්න, අපි ආපු විගස රට ඉන්න අයව නොමිලයේම ගෙනල්ල දෙනව කියල,මෙහෙ ඉන්න ඤාතීන්ගෙ චන්දය කඩාගන්න දඟලනව ෂුවර්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Flights to Sri Lanka from Italy, Iran and South Korea will be temporarily suspended to prevent the spread of the coronavirus in Sri Lanka.

    Chairman of the Airport and Aviation Services Sri Lanka Gen. G.A. Chandrasiri said that flights from Iran and Italy have already been halted while the last scheduled flight from South Korea is expected over the next few days.

    Gen. Chandrasiri was speaking to reporters at an event at the Bandaranaike International Airport today. He said that there was no need to ban Chinese visitors to Sri Lanka as the threat from China has reduced.

    Chandrasiri also said that all passengers arriving from China are carefully monitored before and after they arrive in Sri Lanka.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Oka newei kiyanna one.. Raten bagayak china ta liyala dipu nisa un ena eka nawaththanna balayak na kiyala.

    Paw bn ape rata!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    ඔව් උන් රටම වහලා කොරෝනා ලෙඩ්ඩු 20 ඉන්නවා ඕයි .
    තමුසේ ගංජා ගහලද කියවන්නේ ඉම්රාන් ඛාන් හරි කියලා:lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් උන් රටම වහලා කොරෝනා ලෙඩ්ඩු 20 ඉන්නවා ඕයි .
    තමුසේ ගංජා ගහලද කියවන්නේ ඉම්රාන් ඛාන් හරි කියලා:lol::lol:

    ජබොක්.....උ ලිඳ පතුලේ :rofl::rofl::rofl: