BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෝ සට බනින්න එපා :frown::frown::frown:

    බනින්න නෙවි :angry::angry: යකෝ ඊයෙත් කෙනෙක් කිව්වා උන් නම් මාස 03ක ලෙස්ත්ති උනා කියලා...මන් උට නොන්ඩි දදා හිටියා :dull: උ නම් කිව්වේ 50+ case කියලා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බනින්න නෙවි :angry::angry: යකෝ ඊයෙත් කෙනෙක් කිව්වා උන් නම් මාස 03ක ලෙස්ත්ති උනා කියලා...මන් උට නොන්ඩි දදා හිටියා :dull: උ නම් කිව්වේ 50+ case කියලා

    ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බය වෙන නිසා මීඩියා වලට දෙන්නෙ නැතුව ඇති.
    කොහොමද හවස කොටුවෙ ස්ටේෂමේ ලෙඩෙක් හිටියොත් රටටම දවසෙං :P

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රංශයේ පැරිස් නගරයේ බොහෝ දේවස්ථාන වසා දමා ඇති මුත්, සාන්ත නික්ලස් මුනිදුන්ගේ දෙව් මැදුරේ වසංගත සමයන්හී දේව කරුණාව හා සුවය අයැදීමට ද, දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ උදහසට වන්දි ගෙවීමට ද පිදෙන සම්ප්‍රදායික ලතින් ගායානා දිව්‍ය පූජාවන් මේ දින කිහිපය තුළ අඛණ්ඩව සැමරෙන අතර, බොහෝ කතෝලිකයින් ද දිව්‍ය පූජාව හා පාපොච්චාරණය සදහා මේ වීරෝදාර කතෝලික පියතුමන්ලාගේ ආත්මික සේවය සොයා පැමිණෙන බව කතෝලික විදෙස් මාධ්‍ය සදහන් කරයි.

    අපත් ඔවුන් හා එක්ව නොකඩවා ශුද්ධවූ ජපමාලය හා දේව දයාවේ මල්දම ඔප්පු කරමින් අප රටටත් මුළු මහත් මිනිස් වර්ගයාටත් අවැසි දෙවියන් වහන්සේගේ නිම්හිම් නොමැති දයාවේ ශ්‍රී රුධීර ජල දහරා ගලා එවන මෙන් යදිමු. ❤️🙏🏻
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    gFOWFKl.png

    https://twitter.com/ACTforAmerica/status/1237597452632330242
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

    මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

    ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.
    neth news

    වේසිගේ පුතාලාට කන පොඩි වෙන්න ගහන්න තියෙන්නේ
    මුසල බල්ලෝ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Vietnam's cases rise to 35 after new infections from Europe

    Weeks after Vietnam declared that all 16 of its coronavirus cases had recovered, the number of infected patients rose following the reintroduction of the virus on a flight from Britain.

    Vietnam's health ministry reported a total of 35 coronavirus cases, more than double the original 16.

    Thirteen passengers who were on a Vietnam Airlines flight from London to Hanoi on March 2 tested positive for the virus, most of them British or Vietnamese people who had travelled to other parts of Europe, including Italy, the ministry said.

    :dull:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    looketama kelawennada ban yanne:(:(

    තරුණ අයට අවුලක් වෙන්නේ නැ බං. වයස immune system එක දුර්වල අයට තමයි case එක. කොහොමත් දැන් ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි නේ. Nature එකෙන් ම ජනගහනය control කරන්න ආපු දෙයක් වෙන්න ඇති.

    ඇත්තට ම මෙක ලොකු pandemic එකක් වෙලා සැහෙන දුර්වල වසක මිනිස්සු ප්‍රමාණයක් නැති උනොත් ඉට පස්සෙ එන්නේ හොඳ කාළයක්. වයස අය බලාගන්න gov වියදම් කරන සල්ලි ඔක්කොම වගේ ඉතුරු වෙනවා නේ. ඒවා වෙන වඩාත් ප්‍රයෝජනවත් දේවල් වලට ගන්න පුළුවන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Seems like the virus mutated to infect high temp countries as well

    It's not mutated to adapt to warmer climates... What was wrong was the base assumption itself..... Warmer climates do reduce the spreading of the virus. It's virulence doesn't get affected.

    Just read what I wrote a couple of times before how the temperature effect on the Coronaviruses. It was the scientific evidence based on SARS as no one made a decent study on the Covid-19 as yet - I don't quote from Fakebook or other gossip media.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    තරුණ අයට අවුලක් වෙන්නේ නැ බං. වයස immune system එක දුර්වල අයට තමයි case එක. කොහොමත් දැන් ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි නේ. Nature එකෙන් ම ජනගහනය control කරන්න ආපු දෙයක් වෙන්න ඇති.

    ඇත්තට ම මෙක ලොකු pandemic එකක් වෙලා සැහෙන දුර්වල වසක මිනිස්සු ප්‍රමාණයක් නැති උනොත් ඉට පස්සෙ එන්නේ හොඳ කාළයක්. වයස අය බලාගන්න gov වියදම් කරන සල්ලි ඔක්කොම වගේ ඉතුරු වෙනවා නේ. ඒවා වෙන වඩාත් ප්‍රයෝජනවත් දේවල් වලට ගන්න පුළුවන්.

    :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තරුණ අයට අවුලක් වෙන්නේ නැ බං. වයස immune system එක දුර්වල අයට තමයි case එක. කොහොමත් දැන් ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි නේ. Nature එකෙන් ම ජනගහනය control කරන්න ආපු දෙයක් වෙන්න ඇති.

    ඇත්තට ම මෙක ලොකු pandemic එකක් වෙලා සැහෙන දුර්වල වසක මිනිස්සු ප්‍රමාණයක් නැති උනොත් ඉට පස්සෙ එන්නේ හොඳ කාළයක්. වයස අය බලාගන්න gov වියදම් කරන සල්ලි ඔක්කොම වගේ ඉතුරු වෙනවා නේ. ඒවා වෙන වඩාත් ප්‍රයෝජනවත් දේවල් වලට ගන්න පුළුවන්.

    දැං 30 පපැනපු උන්ට මරු :love:
    අම්මලා තාත්තලා බලාගන්න දුක් විදින්න වෙන්නෙ නෑ :rofl:
     
    Status
    Not open for further replies.