දැන් කරන්න තියන්නේ airports වහලා රටට පිටින් එන එක නවත්වන එක..වැඩේ තියෙන්නේ පොන්න ආණ්ඩුව මේ වෙලෙත් tourism promote කරනවා![]()
ගෝ සට බනින්න එපා

දැන් කරන්න තියන්නේ airports වහලා රටට පිටින් එන එක නවත්වන එක..වැඩේ තියෙන්නේ පොන්න ආණ්ඩුව මේ වෙලෙත් tourism promote කරනවා![]()

ගෝ සට බනින්න එපා![]()

යකෝ ඊයෙත් කෙනෙක් කිව්වා උන් නම් මාස 03ක ලෙස්ත්ති උනා කියලා...මන් උට නොන්ඩි දදා හිටියා
උ නම් කිව්වේ 50+ case කියලාබනින්න නෙවියකෝ ඊයෙත් කෙනෙක් කිව්වා උන් නම් මාස 03ක ලෙස්ත්ති උනා කියලා...මන් උට නොන්ඩි දදා හිටියා
උ නම් කිව්වේ 50+ case කියලා

looketama kelawennada ban yanne![]()

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.
මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.
ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.
neth news
Vietnam's cases rise to 35 after new infections from Europe
Weeks after Vietnam declared that all 16 of its coronavirus cases had recovered, the number of infected patients rose following the reintroduction of the virus on a flight from Britain.
Vietnam's health ministry reported a total of 35 coronavirus cases, more than double the original 16.
Thirteen passengers who were on a Vietnam Airlines flight from London to Hanoi on March 2 tested positive for the virus, most of them British or Vietnamese people who had travelled to other parts of Europe, including Italy, the ministry said.

looketama kelawennada ban yanne![]()
Seems like the virus mutated to infect high temp countries as well
තරුණ අයට අවුලක් වෙන්නේ නැ බං. වයස immune system එක දුර්වල අයට තමයි case එක. කොහොමත් දැන් ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි නේ. Nature එකෙන් ම ජනගහනය control කරන්න ආපු දෙයක් වෙන්න ඇති.
ඇත්තට ම මෙක ලොකු pandemic එකක් වෙලා සැහෙන දුර්වල වසක මිනිස්සු ප්‍රමාණයක් නැති උනොත් ඉට පස්සෙ එන්නේ හොඳ කාළයක්. වයස අය බලාගන්න gov වියදම් කරන සල්ලි ඔක්කොම වගේ ඉතුරු වෙනවා නේ. ඒවා වෙන වඩාත් ප්‍රයෝජනවත් දේවල් වලට ගන්න පුළුවන්.

Indonesia has reported its first death of a patient with COVID-19 - a 53-year-old foreigner. She also had pre-existing health conditions. https://cna.asia/2TEXMJl