japan wala free na machan eeth insurance ekak thiyanawa hama kenatama eenisa hospital ekkata gewanna oone podi mudalai .. anikwa rajayen![]()
Thanks... I wasn't sure. I have never worked in all the above countries. Only as a visitor.
japan wala free na machan eeth insurance ekak thiyanawa hama kenatama eenisa hospital ekkata gewanna oone podi mudalai .. anikwa rajayen![]()
they will die according to natureWhat if old people never die.would you love them the same?

Thanks... I wasn't sure. I have never worked in all the above countries. Only as a visitor.
they will die according to nature
if they never die we have to kill them all (pake logic)

සමහර විට ඔයාගෙ දරුවො දවසක එහෙම කියයි. අපිට නම් දෙමාපියන් කියන්නෙ ජීවිතේ බන්.

නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..
March 11, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප්‍රතික්ෂේප කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි කලහාකාරී ලෙස හැසිරී තිබේ.
ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.
අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.
මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.
එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.

There's nothing wrong with self quarantining assuming you don't exhibit any symptoms, if you are picked up by someone in your family and you remain in self-isolation during the period. It's better than placing everyone in one building which is not exactly meant to quarantine against infectious diseases.
PS: You should strictly stick to the isolation. Not run to the town or visit friends.
A/C කාමර ඉල්ලනවා
අර අණට වැඩ කරන කොල්ලන්ට පාට් දානවා
බස් එකේ යනකොට මාස්ක් ගලවගෙන යකා නටනවා
ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න නෑ කියල කෑ ගහනවා
දැන් උබලගෙන් 7500 ගන්නෙත් නෑ
කටුනායක ඉදං යන්න A/C බස් නිකං
උබල නිසා 400 ක් කොල්ලො/ කෙල්ලො නිවාඩු කැන්සල් පිට රිස්ක් එකක් ගන්නවා
කෑම බීම නිකං
අනේ ප්ලීස් බං එන්න එපා. එහෙ ඉදිං
#තමුසෙලකරුමයක්උනානෙඅයිසේ
#කොරෝනාහොදයිතව

I can understand if they are an aged lot.. there's some logic in running away.
Probably they are better off where they are - at least if they fall sick in Japan, South Korea, or Italy they will get proper medical care.
What have we got? Probably not even an ICU bed....
Just a thought.

There's nothing wrong with self quarantining assuming you don't exhibit any symptoms, if you are picked up by someone in your family and you remain in self-isolation during the period. It's better than placing everyone in one building which is not exactly meant to quarantine against infectious diseases.
PS: You should strictly stick to the isolation. Not run to the town or visit friends.
then why are they coming here ?? prob they won't get free medical facilities, due to racism they won't treated well when things will get hard.![]()
https://ichef.bbci.co.uk/news/624/c...ily_italy_coronavirus_cases_hist_10mar-nc.png
මෙන්න මේක අපේ දේසපාලන එකෙක් දකීවා..මුන්ගේ දවස් 20ක් යනකන් 03 දෙනයි...![]()

තරුණ අයට අවුලක් වෙන්නේ නැ බං. වයස immune system එක දුර්වල අයට තමයි case එක. කොහොමත් දැන් ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි නේ. Nature එකෙන් ම ජනගහනය control කරන්න ආපු දෙයක් වෙන්න ඇති.
.
there are 1000 ways that you might infect ppl even you self quarantined. think
There's nothing wrong with self quarantining assuming you don't exhibit any symptoms, if you are picked up by someone in your family and you remain in self-isolation during the period. It's better than placing everyone in one building which is not exactly meant to quarantine against infectious diseases.
PS: You should strictly stick to the isolation. Not run to the town or visit friends.

No way... take a look at that cruise liner. It was a disaster. Just tell me the 1000 ways please.
Note that there are two conditions....
Self-isolation and Self- quarantine.
Self-isolation is for people who have already been infected with the virus and are sick. Self-quarantining is for those who may be ill and need to keep themselves separate from others on the chance they become sick over the incubation period.