More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා යැයි සැකපිට ඉතාලියේ සිට පැමිණි කාන්තාවක් IDH රෝහලට



    කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවු බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටිනවා.
    අද පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඉන් පසු ප්‍රතිකාර ගැනීම සදහා පැය භාගයකට වැඩි කාලයක් අනෙකුත් රෝගීන් සමග භාහිර රෝගී අංශයේ ගත කර ඇති බවයි හෙළිවී ඇත්තේ. මේ සිදුවීම වූ වහාම රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු මේ කාන්තාව පරික්ෂා කිරීම සදහා ඉදිරිපත් නොවී ඇති අතර පසුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැමිණ මේ කාන්තාව පරික්ෂා කර බලා කොළඹ උණ රෝහලට
    යැවීමට කටයුතු කර තිබේ.



    56 හැවිරිදි මේ කාන්තාව හලාවතට සැතපුම් දහයක් පමණ නුදුරින් පිහිටි ගමක ජිවත් වන තැනැත්තියක් වන අතර ඇය ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි. එසේ පැමිණි ඇය තම හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙන බවට අනාවරණය වී ඇත.
    හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ කාන්තාවගෙන් කොරෝනා රෝගියෙකුට සමාන සියලු රෝගී ලක්ෂණ දක්නට තිබු බවයි.


    මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කල විමසීමේදී කියා සිටියේ එම කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු කර ගත හැක්කේ නියමිත පරීක්ෂණ වලින් පසුව බවයි.
    මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමුව තිබෙනවා.


    nethnews
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය වැලදී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
    මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
    කොරෝනා වෛරසය වැලදී සිටින ලාංකිකයා සහ ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ඉතාලි ජාතික යුවලක් අනුරාධපුරයේදී වාර්තා වී තිබෙනවා. පසුගිය 28 වෙනිදා දිවයිනට පැමිණි මෙම ඉතාලි ජාතිකයන් යුවළගේ එම අවුරුදු 72 වයසැති කාන්තාව දැඩි අසනීප තත්ත්වයෙන් පෙළුණු එහෙයින් එහෙයින් 119 දුරකතනයට ලැබුණු තොරතුරක් මත රෝහලක ලැගුම්ගෙන සිටියදී මෙම යුවළ පොලීසිය මගින් සොයා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර ප්‍රකාශ කලේ මෙවුන් ඉතා ආරක්ෂාකාරීව රෝහලතුල රදවාගෙන පරීක්ෂණ සිදු කරන බවයි. මෙවුන් ගමන් ගත් මෝටර් රථයද විසබීජ නාශක ⁣ද්‍රව්‍යයන් යොදා ගෙන පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    ඇය ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි. එසේ පැමිණි ඇය තම හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙන බවට අනාවරණය වී ඇත.
    අපි ගෙදරට වෙලා quarantine වෙන්නම්.. :lol::lol: රෙද්ද තමා. කොල්ලොන්ගෙන් එන හැම එකාම වගේ බෝතල් උස්සන් එන්නෙ. ඊලගට පාටි තමා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපි ගෙදරට වෙලා quarantine වෙන්නම්.. :lol::lol: රෙද්ද තමා. කොල්ලොන්ගෙන් එන හැම එකාම වගේ බෝතල් උස්සන් එන්නෙ. ඊලගට පාටි තමා.


    අවුලක් නෑ ඇල්කහෝල් වලට වයිරස් එක මැරෙනවලුනේ පාටි දාන ඒකත් quarantine එකේම කොටසක් :yes::cool::D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවුලක් නෑ ඇල්කහෝල් වලට වයිරස් එක මැරෙනවලුනේ පාටි දාන ඒකත් quarantine එකේම කොටසක් :yes::cool::D

    එහෙනම් ඒ ගනිගේත් virus එක මැරෙන්න ඕනනේ..බලපන් party දැම්මට පුද්ගලික doctor කෙනෙක්ට එක්ක යන්න වත් එකෙක් නැහැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    එහෙනම් ඒ ගනිගේත් virus එක මැරෙන්න ඕනනේ..බලපන් party දැම්මට පුද්ගලික doctor කෙනෙක්ට එක්ක යන්න වත් එකෙක් නැහැ

    remind me of weddings
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පෙනවනේ තොග පිටින් වයිරස් ගේන් එවුන් පාඩුවේ යවන තැනකට ගිහින් දවස් 14 ඉන්නේ නැතුව A\C කාමරයි සැප පහසුකම් ඉල්ල ඉල්ල යකා නටනවා මුන්ව අඹේවෙල ෆාම් එකට ගිහින් ගොන්නු එක්ක පට්ටි දාන්න ඔන
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙනම් ඒ ගනිගේත් virus එක මැරෙන්න ඕනනේ..බලපන් party දැම්මට පුද්ගලික doctor කෙනෙක්ට එක්ක යන්න වත් එකෙක් නැහැ


    පිස්සුද බන් ඇල්කහෝල් ටැංකියක බැහැලා හිටියත් සනීප වෙන්නේ නෑ මම joke එකට කිව්වේ ;)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිස්සුද බන් ඇල්කහෝල් ටැංකියක බැහැලා හිටියත් සනීප වෙන්නේ නෑ මම joke එකට කිව්වේ ;)

    අඩෝ ඊයේ කෙනෙක් කිව්වා cases 50+ තියෙනවා කියලා..දැන් තමා තේරෙන්නේ උ ඇත්ත කියලා තියෙන්නේ කියලා..

    අපරදේ අපිට තිබ්බේ ඉතාලි බෑන්ඩ් කරන්න :angry::angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,442
    113
    මාලඹේ
    පාටි දාන්න සල්ලි තියෙනවා
    7500 කන සල්ලි දෙන්න බැහැ
    එක ආණ්ඩුව ගානේ කනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    පාටි දාන්න සල්ලි තියෙනවා
    7500 කන සල්ලි දෙන්න බැහැ
    එක ආණ්ඩුව ගානේ කනවා

    what did you expect from sinhalese:rolleyes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    what did you expect from sinhalese:rolleyes:

    කැම්පස් ගියපු එකා එක්ක නොගිය එකා තරහයි.. රට ගියපු එකා එක්ක නොගිය එකා තරහයි..
    අපි හරිම ශ්‍රී ලාංකිකයි 🇱🇰 ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අඩෝ ඊයේ කෙනෙක් කිව්වා cases 50+ තියෙනවා කියලා..දැන් තමා තේරෙන්නේ උ ඇත්ත කියලා තියෙන්නේ කියලා..

    අපරදේ අපිට තිබ්බේ ඉතාලි බෑන්ඩ් කරන්න :angry::angry:


    ඔව් ඒක ඇත්ත හැබැයි එහෙම Ban කරා නම් ඔය A/C කාමර ඉල්ලන අයියලා නහයෙන් අඩන හැටි බලන්න තිබ්බ රටට විදෙශ විනිමය ගෙන අපිට ආන්ඩුව මෙහෙමද සලකන්නේ ගාගෙන හැමිනෙන්න එයි Facebook live ඇවිත්


    China වල ගොඩක් දුරට virus එක control වෙලා තියෙන්නේ wuhan වල තාවකාලිකව හදපු quarantine hospitals ගොඩක් වහනවලු අලුත් cases මුකුත් report වෙන්නේ නැති නිසා අලුත්ම තත්වේ හැටියටම ඉතාලියට සෑහෙන්න බලපෑමක් එයි වගේ සහ china වලට වඩා ලංකාවේ මිනිස්සු සෑහෙන්න ඉන්නවනේ italy වල and south Korea වල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    කැම්පස් ගියපු එකා එක්ක නොගිය එකා තරහයි.. රට ගියපු එකා එක්ක නොගිය එකා තරහයි..
    අපි හරිම ශ්‍රී ලාංකිකයි 🇱🇰 ..

    Jealous and helpful at the same time