More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    bump keep updating

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    For your Attention ...🚨🚨🚨🚨🚨
    ඔබගේ අවධානයට...🚨🚨🚨🚨🚨
    IDH රෝහලේ සිටින කොරෝනා වැලඳුන ශ්‍රී ලාංකිකයා මාර්තු මස 3 සහ 8 යන කාල පරාසය තුල පහත ස්ථානවල සංචාරය කර ඇත. ඔබත් මෙම ස්ථානවල සංචරයේ යෙදුනේ නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    It is reported one of Sri Lankano chauffeur guide is infected with Corona virus and getting treatments at IDH. He has stayed at Amaya lake and Royal Kandyan hotels during 3rd to 8th March. if any of you stayed in those hotels pls take necessary health check ups promptly.

    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy

    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy

    02/03 from Dickwella resort

    Chauffer guide stayed at above hotels.

    #Copied

    *****

    Not confirmed

    Los polos harmanos
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉතාලිය, චීනය හා ඉරානය යන රටවල සිට පැමිණි පුද්ගලයින් 570 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට රඳවා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    එම රටවල සිට පැමිණෙන පිරිස් ගුවන් තොටුපලට පැමිණි වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යා නොහැකි බව කී අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපල කටයුතු හා පෘෂ්ඨීය විෂබීජ හරණය ආදී කටයුතු වෙනුවෙන් යම් කාලයක් වැයවන බව ද සඳහන් කළේය.

    ඉන්පසු සුඛෝපභෝගී බස් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් දින 14 ක් නේවාසිකව නිරෝධායනය කෙරෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොරෝනා වයිරස අවදානමෙන් ලෝකය මිදෙන තුරු දිගින් දිගටම මෙම කාර්යය කිරීමට සිදුවන බව ද කීවේය.

    මෙම නිරෝධායන කටයුත්තට අමතරව චීනය ආදී රටවල සිට පැමිණි 4443 දෙනකු ඔවුන් සිටින ස්ථානවලදීම දින 14ක් යනතුරු පසුවිපරමකට ලක්කිරීමේ කිරීමේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදුකරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    Lankadeepa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    කැම්පස් ගියපු එකා එක්ක නොගිය එකා තරහයි.. රට ගියපු එකා එක්ක නොගිය එකා තරහයි..
    අපි හරිම ශ්‍රී ලාංකිකයි 🇱🇰 ..

    Bitter truth
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

    කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප‍්‍රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප‍්‍රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්‍ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප‍්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා.

    පසුව එම පුද්ගලයාද වැඩිදුර ප‍්‍රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
    මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්‍යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Flights to Sri Lanka from Italy, Iran and South Korea will be temporarily suspended to prevent the spread of the coronavirus in Sri Lanka.

    Chairman of the Airport and Aviation Services Sri Lanka Gen. G.A. Chandrasiri said that flights from Iran and Italy have already been halted while the last scheduled flight from South Korea is expected over the next few days.

    Gen. Chandrasiri was speaking to reporters at an event at the Bandaranaike International Airport today. He said that there was no need to ban Chinese visitors to Sri Lanka as the threat from China has reduced.

    Chandrasiri also said that all passengers arriving from China are carefully monitored before and after they arrive in Sri Lanka.

    Colombo Gazette
     
    • Like
    Reactions: BadBlueGenius

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584005097941.jpg

    පළමු පාසල් වාර නිවාඩුව හෙට සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි - පාසල් නැවත ආරම්භය අප්‍රේල් මස 20 වැනිදා

    All schools island-wide will be closed from tomorrow till 20 April 2020 as a precautionary measure against Coronavirus - Education Minister
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Flights to Sri Lanka from Italy, Iran and South Korea will be temporarily suspended to prevent the spread of the coronavirus in Sri Lanka.

    Chairman of the Airport and Aviation Services Sri Lanka Gen. G.A. Chandrasiri said that flights from Iran and Italy have already been halted while the last scheduled flight from South Korea is expected over the next few days.

    Gen. Chandrasiri was speaking to reporters at an event at the Bandaranaike International Airport today. He said that there was no need to ban Chinese visitors to Sri Lanka as the threat from China has reduced.

    Chandrasiri also said that all passengers arriving from China are carefully monitored before and after they arrive in Sri Lanka.

    Colombo Gazette

    :cool::cool::cool:
     
    athi yanthan
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,204
    7,489
    113
    Kotahena
    කොරෝනා වෛරසය වැලදී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
    මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
    කොරෝනා වෛරසය වැලදී සිටින ලාංකිකයා සහ ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

    Me dial eka maththegoda ekek. unconfirmed news
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිනිස්සුන්ට ලෙඩ උන්නම මේ හුත්ත හිනා වෙන්නේ ඇයි ? වසල ජෙප්ප

    ලෙඩෙන් හරි 3% වැඩි කරගන්න try එක දෙන්නේ 88/89 කාලෙදි දහස් ගනන් මිනිස්සු අමු අමුවෙ මරපු උන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ බන් :no:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Flights to Sri Lanka from Italy, Iran and South Korea will be temporarily suspended to prevent the spread of the coronavirus in Sri Lanka.

    Chairman of the Airport and Aviation Services Sri Lanka Gen. G.A. Chandrasiri said that flights from Iran and Italy have already been halted while the last scheduled flight from South Korea is expected over the next few days.

    Gen. Chandrasiri was speaking to reporters at an event at the Bandaranaike International Airport today. He said that there was no need to ban Chinese visitors to Sri Lanka as the threat from China has reduced.

    Chandrasiri also said that all passengers arriving from China are carefully monitored before and after they arrive in Sri Lanka.

    Colombo Gazette

    Thank fucking god..