ඔව් ඒක නිසා වෙෙරස් අරන් අාවට කමක් නෑ.![]()
ඒක ඇත්ත බන්, ල0කාවේ ඔය ලෙඩේ තිබුනනම් ඔය විරුවො ඒවිද බයනැතුව. එකෙක් පැත්ත පලාතක එන එකක් නැ
ඔව් ඒක නිසා වෙෙරස් අරන් අාවට කමක් නෑ.![]()
ගෙවල්වල යකඩ පොලු කඩු මන්නා එහෙම ලැස්ති කරගන්න වෙයි වාගේ ඇත්තටම ලෙඩේ මෙහෙ පැතිරුනොත් නං මිනීමරාගන්නව මිනිස්සුගෙවල්වල යකඩ පොලු කඩු මන්නා එහෙම ලැස්ති කරගන්න වෙයි වාගේ

ඇත්තටම ලෙඩේ මෙහෙ පැතිරුනොත් නං මිනීමරාගන්නව මිනිස්සුගෙවල්වල යකඩ පොලු කඩු මන්නා එහෙම ලැස්ති කරගන්න වෙයි වාගේ
Truekohomath italy and korea yana un 3rd class un ban....unta discipline ekek naha
උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල.රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම

පකිස්ථානය වගේ අපිත් රටට එන එක නැවැත්තුවොත් මේ දැන් කෑ ගහන අයට මොකෝ වෙන්නේ.

කිරිය ජේවීපී බල්ලන්ගේ ත්‍රෙඩ්වලින් වැහිලා යයි.![]()
විදේශයේ රැකියා නියුතු ශ්‍රී ලාංකිකයන් තැන්පත් කරන මුදල් අපේ දළ ජාතික නිෂ්පාදිතයේ සැලකිය යුතු කොටසක් ....හැබැයි ඒක ඔය සමහරක් කෑගහන තරම් ලොකුත් නැහැ ..."අපි එවන සල්ලි වලින් තමයි මේ රට දුවන්නේ " කියලා කවුරු හරි කියනවනම්....ඒ යකාට ලොකු අවබෝධයක් නැහැ.
ඔන්න දත්ත ටිකක්....
![]()
GDP එකෙන් 8% වගේ තමා...එකෙනුත් 50% වඩා ලැබෙන්නේ මැද පෙරදිග ඉන්න කාන්තාවන්ගෙන්
මේ වගේ වෙලාවක ඕවා මුකුත් වැඩක් නැහැ ..අවශ්‍යය මනුස්සකමයි...පොඩි මොලයකුයි විතරයි.

රට ගොඩ නගනවා කියල කවුරුත් නැ.හැබැයි GDP එකෙන් 8% කියන්නේ ලොකු ගානක්.අපි ලොකුයි කියන TOURISM වලට වඩා දෙගුණයක්.ඔක්කොටම වඩා රටට USD එන එක MAIN SOURCE එකක්. USD නැතුව අපිට ලෝන් ගෙවන්න බෑ. ඩොලර් සංචිතය රටකට ඉතා වැදගත් කරුණක්.විශේෂෙන් අපිට.මෙතන මන් කිව්වේ මේ මිනිස්සුන්ට හරක් වගේ කතා කරන උන්ට. වුහාන් වල අයට PLANE යවන්න පුළුවන් නම්මේ, හොද කෑම බිම දෙන්න පුලුවන්නම් මේ මිනිස්සුනත් ටත් ඒ අයිතිවාසිකම එයාලට වඩා තියෙනවා.