Apitath bowenawa yako dora arapalla - aiport eke waliya

hashant 999

Junior member
  • Dec 7, 2008
    106
    3
    18
    ඔව් ඒක නිසා වෙෙරස් අරන් අාවට කමක් නෑ.:rofl:

    ඒක ඇත්ත බන්, ල0කාවේ ඔය ලෙඩේ තිබුනනම් ඔය විරුවො ඒවිද බයනැතුව. එකෙක් පැත්ත පලාතක එන එකක් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ලෙඩේ මෙහෙ පැතිරුනොත් නං මිනීමරාගන්නව මිනිස්සු :baffled: ගෙවල්වල යකඩ පොලු කඩු මන්නා එහෙම ලැස්ති කරගන්න වෙයි වාගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ

    :confused::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,596
    66,852
    113
    ඇත්තටම ලෙඩේ මෙහෙ පැතිරුනොත් නං මිනීමරාගන්නව මිනිස්සු :baffled: ගෙවල්වල යකඩ පොලු කඩු මන්නා එහෙම ලැස්ති කරගන්න වෙයි වාගේ

    Man nan ausi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,455
    22,989
    113
    උන්ගෙත් ජරා ගතිය තමයි...ඒ උනාට උන් කියන කතාවත් ඇත්ත..කුකුල්ලු වගේ එක හෝල් එකේ දාලා තිබ්බම එකෙක්ට තිබ්බොත් ඔක්කොටම හැදෙනව.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල. :P:P රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම

    බ්‍රෝ මං කුහකයි කියල කිව්වේ රට ගිය උන් නෙවේ බං . කොරියන් කොල්ලොන්ට බනින මෙහෙ ඉන්න උන්ට. හයියෝ.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල. :P:P රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම

    gona
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල. :P:P රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම

    විදේශයේ රැකියා නියුතු ශ්‍රී ලාංකිකයන් තැන්පත් කරන මුදල් අපේ දළ ජාතික නිෂ්පාදිතයේ සැලකිය යුතු කොටසක් ....හැබැයි ඒක ඔය සමහරක් කෑගහන තරම් ලොකුත් නැහැ ..."අපි එවන සල්ලි වලින් තමයි මේ රට දුවන්නේ " කියලා කවුරු හරි කියනවනම්....ඒ යකාට ලොකු අවබෝධයක් නැහැ.

    ඔන්න දත්ත ටිකක්....

    89124993_10218833066950804_3077554048535101440_o.jpg

    GDP එකෙන් 8% වගේ තමා...එකෙනුත් 50% වඩා ලැබෙන්නේ මැද පෙරදිග ඉන්න කාන්තාවන්ගෙන්

    මේ වගේ වෙලාවක ඕවා මුකුත් වැඩක් නැහැ ..අවශ්‍යය මනුස්සකමයි...පොඩි මොලයකුයි විතරයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පකිස්ථානය වගේ අපිත් රටට එන එක නැවැත්තුවොත් මේ දැන් කෑ ගහන අයට මොකෝ වෙන්නේ.

    කිරිය ජේවීපී බල්ලන්ගේ ත්‍රෙඩ්වලින් වැහිලා යයි. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    කිරිය ජේවීපී බල්ලන්ගේ ත්‍රෙඩ්වලින් වැහිලා යයි. :lol:

    කරත් වැරදි නොකරත් වැරදියි.
    JVP බල්ලෝ හින්දා ලංකාවටම කොරෝනා බෝවෙනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    745
    113
    මෙහෙ තමා
    විදේශයේ රැකියා නියුතු ශ්‍රී ලාංකිකයන් තැන්පත් කරන මුදල් අපේ දළ ජාතික නිෂ්පාදිතයේ සැලකිය යුතු කොටසක් ....හැබැයි ඒක ඔය සමහරක් කෑගහන තරම් ලොකුත් නැහැ ..."අපි එවන සල්ලි වලින් තමයි මේ රට දුවන්නේ " කියලා කවුරු හරි කියනවනම්....ඒ යකාට ලොකු අවබෝධයක් නැහැ.

    ඔන්න දත්ත ටිකක්....

    89124993_10218833066950804_3077554048535101440_o.jpg

    GDP එකෙන් 8% වගේ තමා...එකෙනුත් 50% වඩා ලැබෙන්නේ මැද පෙරදිග ඉන්න කාන්තාවන්ගෙන්

    මේ වගේ වෙලාවක ඕවා මුකුත් වැඩක් නැහැ ..අවශ්‍යය මනුස්සකමයි...පොඩි මොලයකුයි විතරයි.

    GDP එකෙන් 8% කියන්නේ සැලකිය යුතු ගානක් නෙමෙයිද?:dull::dull: රට ගොඩ නගනවා කියල කවුරුත් නැ.හැබැයි GDP එකෙන් 8% කියන්නේ ලොකු ගානක්.අපි ලොකුයි කියන TOURISM වලට වඩා දෙගුණයක්.ඔක්කොටම වඩා රටට USD එන එක MAIN SOURCE එකක්. USD නැතුව අපිට ලෝන් ගෙවන්න බෑ. ඩොලර් සංචිතය රටකට ඉතා වැදගත් කරුණක්.විශේෂෙන් අපිට.මෙතන මන් කිව්වේ මේ මිනිස්සුන්ට හරක් වගේ කතා කරන උන්ට. වුහාන් වල අයට PLANE යවන්න පුළුවන් නම්මේ, හොද කෑම බිම දෙන්න පුලුවන්නම් මේ මිනිස්සුනත් ටත් ඒ අයිතිවාසිකම එයාලට වඩා තියෙනවා.