Panic wela badu ekathu karanna epa-ඩලස්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    181 Chinese tourist were let to go at Airport arrival lounge without checking?
    Government act as a pure slave of China only because of SL has taken loans and China owe huge investment
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සෝමාලියන් කාරයොන්ට පාන් පෙන්නුවා වගේ අපේ උන් ෆූඩ් city ඇතුලේ හැසිරෙන්නේ...මුන්ට පිස්සුද හැටිද? හෙට ඉඳන් දැන් කෑගහයි බඩු මිල වැඩියෝ වැඩියෝ ගගා...:rofl::rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සෝමාලියන් කාරයොන්ට පාන් පෙන්නුවා වගේ අපේ උන් ෆූඩ් city ඇතුලේ හැසිරෙන්නේ...මුන්ට පිස්සුද හැටිද? හෙට ඉඳන් දැන් කෑගහයි බඩු මිල වැඩියෝ වැඩියෝ ගගා...:rofl::rofl::rofl:

    ඕක ලංකාවෙ වෙයි කියල මට හිතුනෙ ඊයෙ උදේ...:lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    Government එකෙන් transport ban කරේ නැති නිසා තමයි panic වෙන්නේ. මිනිස්සු වෙන මොනවා කරන්නද Government එකෙන් හරියට control කරන්නේ නැති උනාම?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලංකාවේ උන් මාරු හෙටම නගර වහනවා වගේ මුන් හැසිරෙන්නේ කන්න නැති උනොත් වතුර බිබී හරි ඉන්නවා යන්නේ නැහැ ඔය බොරු රැල්ලට
     

    Similar threads