BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    adoooo hal naaa. epe gedara thawa kilo 2i thiyenne.. api kanna nathuwa marei da..

    මේ කොස් කාලෙනෙ බං. හාල් නැතිවුනොත් තුන් වේලටම කන්න කොස් තියෙනව ගස් පිරෙන්න :love:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    Kuwait,America,India,Saudi Arabia වගේ අපිට බැරි අයි... :no::no::no::no::growl::no::no::no::no:
    අර අලුත් පාර්ලිමේන්තුවද මොකද එකේ කිව්වා එහෙම කරන්ඩ බැ කියලා
    ලෝකේ බලවත් රටවල් එහෙම කරාට අනිත් රටවල් තීරණ ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහටලු
    ඒ අයත් එක්ක කතා කරලාලු එකට බැදිලා ඉන්නවලු.


    ***මේක මගේ අදහසක් නෙවෙයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ කිව්ව එකක් දැම්මේ
    (උන්ගේ අම්මලාගේ නීති)
     
    Status
    Not open for further replies.