Online business kerana unta mokeda? wetilada?![]()
no sales, people are panic all over the world

Online business kerana unta mokeda? wetilada?![]()

අනේ පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො.![]()
ඒව විවේචනය කරන උන්ව ගනං ගත්තෙවත් නෑ චීනෙ වගේ රටවල් දැක්කෙ මෙච්චර හොඳ ආර්ථික ක්‍රමයක් තියෙද්දි පිස්සු කෙලින මෝඩයො ටිකක් විදිහට
Bezos loses $7 billion overnight, $18 billion in a month, as market sells off on coronavirus fearsඇමසන් ඩවුන් කිව්වේ ඇයි බං?![]()
Bezos loses $7 billion overnight, $18 billion in a month, as market sells off on coronavirus fears
2008 ආර්ථික අර්බුදය ඇතිවෙන්න කලිං බටහිර රටවල් වල ආර්ථික ප්‍රතිපත්තිය දේව වාක්‍යයක් විදිහට ලෝකෙ දැක්කෙඒව විවේචනය කරන උන්ව ගනං ගත්තෙවත් නෑ චීනෙ වගේ රටවල් දැක්කෙ මෙච්චර හොඳ ආර්ථික ක්‍රමයක් තියෙද්දි පිස්සු කෙලින මෝඩයො ටිකක් විදිහට
2008 කෙල වුනා චීනෙට දැනුනෙවත් නෑ. කලිං තිබ්බ විශ්වාසය නැතුව ගියා
පහුගිය ටිකේ ලිබරල් වාදයේත් මාරම නැගීමක් තිබ්බ. මැදපෙරදිගට ප්රජාතන්ත්රවාදය පතුරුවල සියල්ලෝම සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන ත්‍රස්තවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් හීන දැක්ක. ඒවත් දැන් සුන්.
චීනෙ දැන් වුනත් මේ වසංගතේ නැගීගෙන එද්දි කොච්චර දේවල් කිව්වද. අන්තිමට යුරෝපෙට ඇවිල්ල එකෙක් සද්ද නෑ අර චීනෙ system එකේ වැරදි ගැන දීපු විචාර දැන් ඇහෙන්නෙ නෑ. වූහාන් වල අයගෙ නිදහසේ ජීවත් වීමේ අයිතිය ගැන දැන් සද්ද නෑ ඉතාලියෙත් වහල හින්ද
මේ යන්නෙ ලිබරල් වාදය පන අදින්න පටං ගන්න අවදිය. ඉස්සරහට එන්නෙ මිනිස්සු ජාතික වාදයෙන් ලෝකය දකින කාලයක්. ඒකෙ වික්‍රමබාහුල, මංගලල, අනුර කුමාර දිසානයකලට දැන් ආරෝපණය වෙන ප්රබුද්ධ බාවය නෑ. එයාල ideology වල හිරවුන අන්දයො ටිකක් විතරක් වෙනව.
Bezos loses $7 billion overnight, $18 billion in a month, as market sells off on coronavirus fears

පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්.
උබ හිතන විදිහ ලෝක ආර්ථිකය මේ කොරෝනා සිද්ධියත් එක්ක ආයෙත් වැටෙයිද?
එහෙම වුනොත් ඒක දැන් තියෙන තත්වයත් එක්ක ලංකාවට කොහොම බලපායිද?

කටකතාවලට හසු නොවන්නැයි රජයෙන් ඉල්ලීමක් - අසත්‍ය පුවත් පළ කරන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි
ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ ඔහුගේ පුත්‍රයාට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියාගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය වාර්තා සහ පුවත් හුවමාරු වෙමින් ඇති බවත් ඊට නොරැුවටෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ කොස් කාලෙනෙ බං. හාල් නැතිවුනොත් තුන් වේලටම කන්න කොස් තියෙනව ගස් පිරෙන්න![]()
apita gas na. kos, pol, del gas mukuth na.. aba witharai thiyenneno sales, people are panic all over the world![]()
tharageta ganne baduapita gas na. kos, pol, del gas mukuth na.. aba witharai thiyenne
