uba kiyana ewaa karanna puluwan lankawe![]()
ඇයි සුද්දො සිංහලුන්ට වඩා හොඳයිනෙ එහෙනෙ කියන්න පුලුවන් වෙන්න ඕනෙ

මුගෙත් බොරු. වෙලාවකට ට්‍රම්ප්ගෙ ගුණ වයනවා ජාතික වාදය ගැන කියලා. දැන් මෙහෙම ටොක් දෙනවා.
අයියෝ ජාතික වාදය නැගීගෙන එනව කියල බං කිව්වෙ. ජාතික වාදය තමා අන්තෙට ගියහම හිට්ලර්, බින්ලාඩන් වගේ උන්ව බිහි කරන්නෙ. ලිබරල් වාදය අන්තගාමී වෙලා වැඩියි, උන් ජාතිකවාදය අවතක්සේරු කරල, ට්‍රම්ප් වගේ උන් ඒක ආයෙ බැලන්ස් කරගෙන යනව කියල කිව්වෙ. මේ අපි ඉන්නෙ ලෝකෙ තිබ්බ සාමකාමීම කාලෙක. ජාතිකවාදය පාලනය වෙලා ලිබරල් වාදයට තැනක් ලැබීම නිසා තමා ලෝකය මේ තත්වෙට ආවෙ. මම ජාතිකවාදය දේවත්වයෙන් අදහන්නෙ නෑ











