Umbala haamate meriyan mama muscle mass wedi karagannam.අධිපෝෂණය හැදෙයි යකෝ![]()

Umbala haamate meriyan mama muscle mass wedi karagannam.අධිපෝෂණය හැදෙයි යකෝ![]()

Umbala haamate meriyan mama muscle mass wedi karagannam.![]()

Mask bundal 8k genawa .disposable gloves pack ekakuth genawa.koththmalli ,ginger ,paspangu pack ready karagatta .kokatath sudanamin inna one.

Ada idan arakshaka thogayak thiyagena thamai issarahta banda paribojanaya karanne .thawa sathi dekakin withara peak ekata ei.worst yet to come.

Puluwan tharam badu stock karaganna oya ehema karanna epa kiyana aya apita kanna genath denne ne.gan wathura awama kanna bonna hari minissu genath denawa meka pethirunoth aye karuwath ne mathakane china wala super market wala minissu maraganna widiya.
හරි බය උනා..WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.
![]()

Puluwan tharam badu stock karaganna oya ehema karanna epa kiyana aya apita kanna genath denne ne.gan wathura awama kanna bonna hari minissu genath denawa meka pethirunoth aye karuwath ne mathakane china wala super market wala minissu maraganna widiya.
මෙන්න මෙහෙමයි ගු ඇන් පි කාරයො රට ගිනි තියන්නෙ..

මෙන්න මෙහෙමයි ගු ඇන් පි කාරයො රට ගිනි තියන්නෙ..

හරි වැරැද්ද අපි කොතරම් කතා කලත් කරන්න දෙයක් නෑ. Global Pandamic නිසා රජයන් පවා කඩාවැටෙනවා කාටවත් බැනලා වැඩක් නෑ.මිනිස්සුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එකිනෙකා මරා ගන්නවා. ඇති උන් survive වෙනවා නැති උන් ඉවරයි.WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.
Dan stock iwara unoth, umba kanne kohomada erozan? Anna hama ekama April walatath ekka badu ekathu karagena. Api ganne nathuwa hitiyath anik un ehema karanne nahane. Anthimata nogaththa ekata marenna wenne kanna deyak nathuwa. Damma gihin monawa hari tikak ganin ban. Umba ekakiriyata ona ekek.![]()
.හරි වැරැද්ද අපි කොතරම් කතා කලත් කරන්න දෙයක් නෑ. Global Pandamic නිසා රජයන් පවා කඩාවැටෙනවා කාටවත් බැනලා වැඩක් නෑ.මිනිස්සුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එකිනෙකා මරා ගන්නවා. ඇති උන් survive වෙනවා නැති උන් ඉවරයි.
ඩාර්වින්ගේ evolution theory එකේ ඒකට කියන්නේ survival of the fittest. ඒ හින්දයි ව්‍යසනයක් කියන්නේ.
stock ඉවරවෙන්නෙත් උඹල වගේ උන් මේ බොරු වලට රැවටිලා මුට්ට ගනන් බඩු ගන්නකොට තමා.උඹ මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකා ගැන දන්නෙ නෑ මට පේන්නෙ..
හරි වැරැද්ද අපි කොතරම් කතා කලත් කරන්න දෙයක් නෑ. Global Pandamic නිසා රජයන් පවා කඩාවැටෙනවා කාටවත් බැනලා වැඩක් නෑ.මිනිස්සුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එකිනෙකා මරා ගන්නවා. ඇති උන් survive වෙනවා නැති උන් ඉවරයි.
ඩාර්වින්ගේ evolution theory එකේ ඒකට කියන්නේ survival of the fittest. ඒ හින්දයි ව්‍යසනයක් කියන්නේ.
eth athi ekekkta hadumath yanna welawa awoth yanna wenawa... Ekata athi nathi bedayak naha.Dapu ekagen wadak naha aththa okai. "Handa pennaddi angilla diha balanna epa ban". Kanna tika nathi unoth oya eka deshapaluwek hoyala denne naha. Ekai minissu baya.
