ආසිරි කොරොනා බිය වවන් කෑම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආසිරි කොරොනා බිය වවන් කෑම

    රජයේ වෛද්‍ය පර්යේෂණායතනය රසායනාගාරය හැරුණ විට කොළඹ නාරාහේන්පිට ප්‍රධාන පෞද්ගලික රෝහලක් වන ආසිරි සර්ජිකල් වෙතින් පමණක් කොරෝනා ආසාදිතයින් හදුනාගැන්මේ පීසීආර් පරීක්ෂණය
    මේ වනවිට සිදු කරන අතර එය
    කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාපාරයක් බවට පත් කර ඇති


    බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
    රුපියල් 3000 කට අඩු මුදලක් වැයවන කොරෝනා පරීක්ෂණය සඳහා එම රෝහල විසින් රුපියල් 17,000 ක මුදලක් අය කරන බව එහි නිලධාරීන් කියා සිටිති.
    කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධානීන් මෙම චෝදනාව එල්ල කර තිබේ.
    මේ අතර අදාළ රෝහල විසින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව සඳහන් කෙටි පණිවිඩ දුරකථන ජාල වලට යොමු කර ඇති අතර එහි දැක්වෙන්නේ කොරෝනා යයි සැක පුද්ගලයන්ට පරීක්‍ෂණ සදහා සිය ජීව සාම්පල රෝහලට පැමිණ ලබාදිය හැකි මෙන්ම අවශ්‍ය නම් රෝහල් නිලධාරීන් නිවසට ද එවිය හැකි බවයි.
    අදාල පරීක්ෂණ වාර්තා දින තුනක් ඇතුළත ලබා දෙන බවද ඒ සදහා ගාස්තුව රුපියල් 17,000ක් යයිද එම පණිවිඩ වල සඳහන් කර ඇතැයි දන්වා ඇත.
     
    • Like
    Reactions: Pessimist

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    -kfusJZjePANzVVjoZeMB85sNKU-pVF9a_tiJEj6P_x2nBdcGu8h-rLa869v0S4J5DC0rz7MLP0pm7ZFI8ArNgqEgJ1sM90A5lEFMGthoEvyGRojMkB_CB0GjV1i07XH6GrL
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    rs 50 beema eka hotel wala 250ta. Wikunanne..


    කන බොන ඒවා වගේද බන් ලෙඩ දුක් කියන ඒවා. මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවේ ඔහොම කරන එවුන්ට හෙන ගහනවා බන්. සමහර වුන් මාස්ක් විකුණනවා බර ගනන් වලට. අර පෙරුම්කායම්ද කොහෙද රුපියල් 10 ට තිබිච්ච කෑලි ලන්කාවේ බල්ලො දෑන් රුපියල් දෙතුන් සීයට විකුණනවලු
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Private hospital වලට බැනලා වැඩක් නෑ ඉතින් රජයෙන් තව උපකරන ගෙන්නලා ප්‍රධාන රෝහල් ටිකේවත් මේ පරීක්ෂනය කරන්න පහසුකම් හැදුවා නම් හරි
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Ochchara adu ganak nam moko MRI eke witharak rajayen karanne
    Aduma gane medical hospital wala wath karanna patan ganna bari ayi

    Mulika danayak yanawane
    Private hospital eken e mudal aya karala thamayi gana kiyanne

    Kochchiye nuwara ayannayi benz ekak hire karala nuwara yannayi ekama ganata bahane
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    කන බොන ඒවා වගේද බන් ලෙඩ දුක් කියන ඒවා. මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවේ ඔහොම කරන එවුන්ට හෙන ගහනවා බන්. සමහර වුන් මාස්ක් විකුණනවා බර ගනන් වලට. අර පෙරුම්කායම්ද කොහෙද රුපියල් 10 ට තිබිච්ච කෑලි ලන්කාවේ බල්ලො දෑන් රුපියල් දෙතුන් සීයට විකුණනවලු

    Kuhaka wenna epa bung..un tama niyama entrepreneurs la ...salli hamba kerana widiha adaalama na .....:rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Kuhaka wenna epa bung..un tama niyama entrepreneurs la ...salli hamba kerana widiha adaalama na .....:rofl:

    bambuwa thama.. ballo marala hari salli enawanam kiyana ewunta nam entrepreneurs kiyanne, kudu mudalalilath ehenam waddo thama.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,710
    16,923
    113
    Matanan oya asiri eka pennanna ba. Minissunwa huran kanawa boru ganan aran. Mama nan asiri eka patta palathaka yanne na. Lanka hospitals thama
     
    • Like
    Reactions: malakadss

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කන බොන ඒවා වගේද බන් ලෙඩ දුක් කියන ඒවා. මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවේ ඔහොම කරන එවුන්ට හෙන ගහනවා බන්. සමහර වුන් මාස්ක් විකුණනවා බර ගනන් වලට. අර පෙරුම්කායම්ද කොහෙද රුපියල් 10 ට තිබිච්ච කෑලි ලන්කාවේ බල්ලො දෑන් රුපියල් දෙතුන් සීයට විකුණනවලු

    දෙතුන් සීය හොඳයි බන් පොඩි එකාට හෙව්වා පොඩි කෑල්ල 1500 කිව්වා අපේ සිංහල පරයෝ! :angry:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආශිරි බල්ලෝ ගැනනං කියලා වැඩක් නෑ. මම ගියා ඕකෙන් HIV/STD රිපෝට් එකක් ගන්න යුනිවලට ඇප්ලයි කරන්න. මට කොපිස් දෙකක් ඕනවෙලා තිබුන, මම මගේ අවශ්‍යතාවය කියලා ලේ දීල ආව. රිපෝට් එක ගන්න ගියාට පස්සේ එක රිපෝට් එකයි දුන්නේ, මම කිව්වා සටිෆයි කරලා තව කොපි එකක් දෙන්න මට තැන් දෙකකට දෙන්න තියෙනවා කියලා. අන්තිමට ඕක ලොකු ඉශු එකක් වෙලා ආශිරි ලැබ් එකේ ලොක්කා ඇවිල්ලා කියනවා තව රිපෝට් එකක් ඕනනං ආයේ ලේ දීලා තව රිපෝට් එකක් ගනිංලු.:angry: මොන මගුලටද එහෙනං රිපෝට්ස් දෙකක් දෙන්න බාරගත්තේ ඇහුවම තමුසෙට ඕන ඒවා මෙහෙ කරන්නේ නෑ කිව්වා. කාටද උට්ටෝ තමුසේ කිව්වේ කියලා කැ£යට කන කුඩුවෙන්න දෙන්න පනිනකොටම සික්කෙක් පැනලා අල්ලගත්තා. මුළු ස්ටාෆ් එකම එතන:baffled:
    තව සික්කෙක් මගේ පාස්පෝට් නම්බර් එක ලියාගත්තා, නැත්තං දෙන්නමයි හිටියේ මග රැකලම :dull:

    මේක අහම්බෙන් හරි දැක්කොත් මතක ඇති මාව. සෙකුරිටි කාරයා හින්දා බේරුනේ. උගේම ඔෆිස් එකේ දාඩියත් දාල ගූ ගිහිං හිටියේ ෆොන්නයට . :rofl::rofl::P

    ආ සද්දේ දැම්මට බලියක් වගේ අස්සනක් ගහලා කොපියකුත් දුන්නා අන්තිමට:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Asiri belongs to Softlogic owner is now Chairman Sri Lankan Airline (GR and MR supporter) so Wimal and Gpila is silent
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ඉතින් බන් උන් ඕක නොකර ඉදියනන් කෝමත් නෑනෙ කාටවත්...17000 දෙන්න බැරිනන් එහෙම එකක් නෑ කියල හිතාගෙන නොකර ඉදියම ඉවරනෙ :frown:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් උන් ඕක නොකර ඉදියනන් කෝමත් නෑනෙ කාටවත්...17000 දෙන්න බැරිනන් එහෙම එකක් නෑ කියල හිතාගෙන නොකර ඉදියම ඉවරනෙ :frown:

    ඔය තර්කෙ අනුව ගත්තොත් නිදහස් සෞඛ්‍ය සේවයක් වත් ඕනෙ නෑ. සේරම කිහිප දෙනෙකුට ලාභ ලබන්න කරන ව්‍යාපාර කරගත්තහැකි. එහෙම බැලුවොත් සාධාරණත්වය කියල සංකල්පයක් වත් අවශ්‍ය නෑ. සේරම අවස්ථාව අනුව අවස්ථාවාදීව ලාභය උපරිම වෙන විදිහට සිද්ධ වෙන්න ඕනෙ. ඉස්කෝලෙ යන්න සල්ලි නැද්ද පලයං ගිහිං කුලී වැඩක් කරපං. බෙහෙත් ගන්න සල්ලි නැද්ද පලයං ගිහිං මැරියං. බෙහෙත් ගන්න සල්ලි තියෙනව මදිද. ඒත් පලයං ගිහිං මැරියං. මාර ලස්සන ලෝකයක් නිර්මාණය වේවි ඔහොම හිතුවහම. මුලු ලෝකෙම, සමාජයම අයිති ව්‍යාපාරකරන කිහිප දෙනෙක්ට විතරයි.
     
    • Like
    Reactions: malakadss

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ravi, black money king kneeled down Majestrate Court. It shows if you can pump money you can fee from litigation. Law only for general public. Law can be bended if you can spend couple of millions
     
    • Like
    Reactions: malakadss

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Kuhaka wenna epa bung..un tama niyama entrepreneurs la ...salli hamba kerana widiha adaalama na .....:rofl:
    එහ‍ෙමද උඹ හිතන්න‍ේ ? ඔය විදිහට හම්බකරලා හැමදාම ඉන්නද හිතන් ඉන්න‍ේ ? යක‍ෝ කාටත් දවසක් එනවා ඔක්ක‍ොම දාලා යන්න එදාට තමත් නිවැරදි විදිහට හම්බ ක‍ෙරුවනම් බයක් නැතුව යන්න පුලුවන් ... නැත්නම් විදවන්න ව‍ෙයි ... අනික බන් ඔහම හම්බකරපුවත් එක ම‍ොහතකින් ස්වාභාවික හ‍ේතුවක් හින්දා හරි නැති ව‍ෙන්න පුලුවන් ... යන දවසට ග‍ෙනියන් පුලුවන් ද‍ේවල් එකතුකරගනිල්ලා ... සල්ලි වලින් හැම මගුලක්ම කරන්න බෑ බන් ...
     
    • Like
    Reactions: malakadss

    Similar threads