අද සීතලද?

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    17celcius Nam pin dipan deviyanta. Mehe nugegoda raatath 32 celcius. Redda epa wela thiyenne😣
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Bandarawela seethalaiy ne bn.mn asama paththak.


    අද රෑ 15ට බහිනවලු. සීතල උනාට හෙන dry බන්. කකුල් එහෙම හැමවෙලේම සිමෙන්ති අනල වගේ. සමහර උන්ගේ මුනුත් එහෙමයි.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Brennan%27s%20Game%20of%20Thrones%20Night%20King%20Mural.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,345
    113
    අද රෑ 15ට බහිනවලු. සීතල උනාට හෙන dry බන්. කකුල් එහෙම හැමවෙලේම සිමෙන්ති අනල වගේ. සමහර උන්ගේ මුනුත් එහෙමයි.

    Dry නන් හොදයිනෙ. මෙහෙ humidity වැඩි හින්ද මෙච්චර රස්නෙයි දාඩියයි. බණ්ඩාරවෙලට නන් මොන රස්නයක්ද බන් කොහොමත්